🥀 19th Episode 🥀

1K 228 92
                                    

ශාන්ගේ මුළු සර්වාන්ගෙම වෙව්ලා යන්නට පටන් ගත්තේ චාන් කිසිම පණක් නැතුව බිම ඇද වැටෙද්දීයී...

♣️ මගේ චූ...ටී... අනේ ලොකූ...

ජානූගේ කෑ ගැසිල්ලට ශාන් ශවර් එක වසා දමා චාන්ව දෝතට ගත්තා... චාන්ගේ සර්වාන්ගෙම ගැගෙන්න අරන් තිබුනේ සීතල වැඩි කමට.. ජානු ඉක්මනින් පහළට දිව්වේ පවුලේ වෛද්‍ය වරයට කතා කරන්න වෙද්දි ශාන් චාන්ගේ සියලුම තෙත ඇදුම් උනා දමා කාමරේ හීටරේ උපරිම දමා මුළු ඇගම ඉක්මනින් පිස හෙයා ඩ්‍රයර් එකෙන් චාන්ගේ හිස පිහදාද්දී ජානූ ඉක්මනින් ඇවිත් චාන්ගේ ඇග පොරෝනයකින් වහලා චාන් ගාවම වාඩි වෙලා චාන්ගේ යටිපතුල් උනුසුම් කරන්න පටන් ගත්තා...

❤️ අනේ මමා මගේ පැටියා... එයා ඇස් අරින්නෙ නෑනේ මමා.... අපි හොස්පිටල් යමුකො මමා... ඩිඩීට වීස් එකට එයි...

♣️ ඩොක්ටර් එනවා පුතු... පපත් එනවා.. චුට්ටක් බලමුකෝ... ඩිඩීගේ සිහිය ගන්න බලමු මැණික...

සීතල පරයා චාන්ගේ ඇගට උපරිම උනුසුම ලබා දෙන්නට වෛද්‍යවරයා පැමිණෙන විට ශාන් හා ජානූ සමත් විය... චාන්ගේ ඇස් කෙමෙන් කෙමෙන් විවර වෙද්දි ,

🐰 ග....ගා..... ම්....

❤️ අනේ මගේ පැටියෝ...

🐰 මට අමාරු නෑ ගගා...

චාන් අපහසුවෙන් පවසද්දි වෛද්‍යවරයා චාන්ගේ හිස අතගා බෙහෙත් ජාති ගොඩක් කොල්ලගේ අතින් තියද්දි චාන්ගේ මූණ ඇදවෙලා යන්නට උනා...

" මේ ටික බොන්න... දවස් තුනකට බෙහෙත් දෙන්නම් මන්.. ඔයා පුතා දවස් තුනක් නාන්න එපා.. හොට් වෝටර් විතරක්ම බොන්න... පපුව තෙමන්න එපා හොදද... ඔයා අනූ නවයෙන් තමයි මේ පාර වීස් එක හදාගන්නේ නැතුව ඉන්නේ මේ... පපුව ටිකක් සද්දෙයි..  සීතලට නම් මෙයාට යන්න දෙන්නම එපා.. අඩන්න එපා.. ඕනාවට වඩා හිනාවෙන්නත් එපා.. මන් කියන්නේ පොඩි දේකින් වත් ඔයා වෙහෙස නොවී මේ ටික පරිස්සම් වෙන්න.. හරිද..."

❤️ ඕකේ ඩොක්ටර් මන් බලගන්නම්කෝ එයාව....

ඩොක්ටර් ගෙ දේශනාව අතරතුර කෲස් පැමිණියා...ඩොක්ටර් සමග කෲස් එලියට යද්දි ජානු චාන් අසලම හාන්සි උනා...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Tahanan ng mga kuwento. Tumuklas ngayon