🥀 20th Episode 🥀

1.1K 228 111
                                    


චාන් ජානූගේ උකුලටම හිස තබා කිසිදු කතාවක් බහක් නැතිව බලන් උන්නා.. එයාට ගොඩාක්ම මතක් උනේ යීබෝව.. චාන්ට හොදටම මතකයි යීබෝ ඒ කෙල්ලගේ අත ගසලා දැම්මා කියලත්...ඒත් හිතේ තරහක් තිබුනා මොකක්දෝ මන්දා...

❤️ ඩීඩී.. ඔන්න ගගා ආවා..

🐰 එන්නකෝ...

අත් දෙකත් චාන් නිදාගෙනම දික් කරද්දි ජානූ පරිස්සමෙන් චාන්ගේ හිස කොට්ටෙන් තියලා චාන්ගේ ඔලුවත් අතගාලා ශාන්ගෙ පිටට තට්ටුවක් දාලා ගියේ දැන් ඉතින් අර හිත හදන්න පුළුවන් එකම කෙනා ශාන් විතරයි කියලා දන්න නිසා...

ශාන් චාන් ලගින්ම හාන්සි වෙලා චාන්ගේ බ්ලැන්කට් එක අස්සට රිංග ගත්තා... ශාන්ගේ මූණට එක පාරට හිනාවක් ඇවිත් ශාන් දුන්නා චාන්ගේ නිරුවත් පස්සට පොඩි තට්ටුවක්..

❤️ හෙලු කොට්ටෙන් නෙහ්.. නැටි කොටේ අර කවුද.. ආ සිංහූ.. පොර දැක්කනම් තමයි වැඩේ...

🐰 ගගා...අනේහ්...

❤️ ඇයි දැනටමත් පෙන්නුවද ආ..

🐰 අනී පිස්සුද අප්පා...

❤️ දෙන්නා කවද්ද සෙට් උනේ ආ.. අන්න අඩනවා හූ කිය කිය රැබීව බලන්න ඕනා කියලා..

ශාන් චාන්ගේ කනක් මිරිකලා අහද්දි චාන් ශාන්ට තුරුල් උනා.. අඩන්නත් බැරි නිසා කොල්ලා සද්ද නැතුව උන්නා...

❤️ හිතන්න එපා මැණික... ඒ යකා මුකුත්ම දැනන් ඉදලා නෑනේ.. එයා ඇකඩමියට යන්න තමයි ගෙදර ගිහින් තියෙන්නේ වොශ් දාගන්න... අන්තිමට කොල්ලව අහු වෙලා අර දිශ්ටියට.... අසරණයි නෙ ඉතින් පොර.. ඒ අස්සේ ඔයත් ආව නිසා කොල්ලා හොදටම බය වෙලා..

🐰 එයා අඩනවද...

❤️ ම්ම්.. ගොඩාක්... පපුව රිදෙනවා කිව්වා... අනේ මන්දා මැරෙයිද දන්නෙත් නෑ පොර...

ශාන් අහක බලන් හිනාව කාගෙන කියද්දි චාන් ඔලුවත් උස්සලා ඉක්මනින් හෙව්වේ ෆෝන් එක.. ඒකත් ලග නැති වෙද්දි ශාන් හයියෙන් හිනාවෙද්දී කොට්ටේ අරන් චාන් දුන්නා හොද පාරක් ශාන්ට...

❤️ ආයී .. බොරු බන්...හැබැයි ඇඩුවා හොදේ...

🐰 පව්...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now