🥀 21th Episode 🥀

1K 225 92
                                    


❤️  එනවා යන්න මෙන්න මෙහාට.. කෝලම් දදා හිනාවෙනවා මෙතන..

*

*

*

*

*

ශාන් බෝගේ දකුණු අතින් ඇද තමාගේ සමීපයට ගත්තේ බෝව තමගේ ඇගේ වදින්නත් එක්කමයී.. බෝ ශාන්ගේ පපුවේ වැදී නතර වී ශාන්ගේ පපුවෙම ඉදන් උඩ බැලුවේ ශාන්ගේ මූණ දිහා බලන්න... බෝ බලද්දිත් ශාන් බලන් උන්නේ බෝ දිහා...

❤️ උඩ යවන්න යන්නේ මන් ඔහේව...

💚 ඈ...කොහේ..

❤️ මෙන්න මෙහෙම උඩ...

💚 ඔහ්...පපා... අනී... බිමින් තියන්න අප්පා...

ශාන් බෝව අත් දෙකෙන්ම උඩට උස්සද්දි බෝගේ අත් දෙකම තද උනේ ශාන්ගේ උරහිස් දෙකට... ශාන්ගෙ පුලුල් සිනහව පැතිරිලා යද්දි හෙමින් උනත් බෝ කෑ ගහද්දි ශාන් කරේ බෝවත් උස්සන් කැරකුන එක...

💚 වැටෙයි පපා...

❤️ මන් වට්ටන්නෙ නැතුව වැටෙන්නෙ කොහොමද බෝ...

💚 දන්නෑ මන්...

❤️ ඔක්කොම දන්නවා.. ඒක දන්නෑ..

💚 අනී...ඔලුවත් කැරකෙනවා අප්පා දැන් නම්...

කැරකිල්ලේ හොද කමට බෝ මූණ අකුලන් කියද්දි ශාන් කොල්ලව පහතට අර ගත්තා..

❤️ ඉන දෙපැත්තෙන් කකුල් දෙක ඔතාගන්න...

💚 හෑ.. හා හා..

ශාන් බෝගේ නලලට නලල හේත්තු කරගත්තා... බෝගේ ඇස් පියවෙන්නම යද්දි අමාරුවෙන් කොල්ලා ඇස් ඇරන් ශාන් දිහා බලන් උන්නේ... ශාන් බෝගේ නළලට තොල් තද කරන් ඉද්දි නම් බෝ ඇස් දෙක තදින්ම වසා ගත්තා...

❤️ හද පායලා මැණික..

💚 ඈහ්.. කෝ.. යකඩෝ ඔව්මයිනේ.
මේ මිනිහා කොහෙන්ද එක පාරට කඩන් පාත් උනේ..

❤️ මන් එක්ක එන්නැතී...

💚 අහ්.. හාවා පස්සෙන් එන්න ඇති නේද..

❤️ වෙන්නැති...

💚 ඔයා තාම තරහද හා පපා..

❤️ තරහා වෙන්න බෑනේ මැණික... රහසක් කියන්න ආවේ...

💚 රහසක්...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now