𝘾𝙃𝘼𝙋𝙏𝙀𝙍 03

280 57 2
                                    

කිම් සොක්ජින්,ජින් කියන්නේ මේ ගමේ ඉන්න ටිකක් අමාරුකාරයෙක්.එහෙම කියලා ජින් වැටි වැටි කම්මුලත් අතගාන ගමන් එතනින් ගියේ හිත හොදකින් නම් නෙවේ.

"හරි ඔයා කියන විදිහටම කරන්න"

එහෙම කියලා යුන්ගී ජින්ට ඇහෙන්න කිව්වා.ඊට පස්සේ යුන්ගී ආයෙත් එයාගෙ වැඩෙ කරන්න ගියේ මෙතන මුකුත් උනේ නෑ වගේ.

@France

ප්‍රංශයේ රජ පවුලක කුමාරිකාවටත්,ඒ කුමාරයාටත් දරුවෙක් ඉපදෙනවා. ඉතින් මේ දවස මුළු ප්‍රංශයම මේ සතුට සමරන්න උත්සව පවත්වනවා. මේ මාළිගාවෙ තියෙන උත්සවයට කෑම උයන්නේ කඩවසම්,තරුණ චෙෆ් කෙනෙක්.

ඉතින් එයා හදන්නේ රතු පාට බිත්තරයක් වගේ ඩිශ් එකක්.එක මාරම ලස්සනයි.එක ගිහින් අපෙ චෙෆ්ම එයාගෙ අතින් කුමරියට පිළිගන්නවා.

එක ගිහින් අපෙ චෙෆ්ම එයාගෙ අතින් කුමරියට පිළිගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුමාරිකාවත් එක ආහාරයට ගන්නවා.කලා කියනවා එක ගොඩක් රසයි කියලා.මේ කෑම එක ගැන අපේ චෙෆ්ගෙන් කුමරිය විස්තර අහනවා. ඉතින් අපෙ චෙෆ් එක ගැන විස්තර ටිකක් කුමරියට කියනවා.

"මන් පොඩි කාලෙ මගෙ ඔම්මා කියල දුන්න කෑම එකක්.මෙක ගොඩක් ගුණවත්, එ වගේම පොඩි ළමයි ඉපදුන දවසේ හදන කෑම එකක් කුමරියනි."

අපෙ චෙෆ් එහෙම කියන කොට කුමරිය පුදුම වෙනවා.ඒ විතරක් නෙවේ එතන ඉන්න හැමෝම නැගිටලා එයාට අත්පොළසන් දෙනවා.

ඊට පස්සේ එයත් ගොඩක් ජනප්‍රිය වෙනවා. එයා ගැන පත්තරවල ආටිකල් පවා පලවෙනවා. ඉතින් දවසක් මෙයයි මෙයාගේ girlfriend නුයි එයාල වැඩ කරන restaurant එකට යනවා.'ජිමින්' අපෙ චෙෆ් තමයි ජිමින්,පාර්ක් ජිමින්.ඒවගෙම එයාගේ girlfriend තමයි මායා.වගේම මේ දෙන්නාචෙෆ්ලා.

𝐂𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐒𝐭𝐫𝐨𝐦 (𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧) 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now