🥀 22nd Episode 🥀

1K 217 112
                                    


නව දිනයකට අරුණළු නැගී ආවේ අසනීප වී සිටි චාන් සම්පූර්ණයෙන්ම සුව අතට හැරෙමිණි... දින තුනක් චාන් ඇදටම වී සිටි අතරේ චාන්ගේ ආවතේව කටයුතු බෝ විසින් කරන්නට උනේ ශාන්ට ඔෆිස් යන්න තියෙන නිසා..

අද උදේ චාන්  අවදි වෙද්දි චාන් උන්නේ යීබෝගේ තුරුලේ...

පෙර දින බෝ ගෙදර යන්නම බෑ කියද්දි යීබෝ බෝවත් එක්කාසු කරන් නිවසේ නවතින්නට උනා.. ඉතින් අද චාන් උන්නේ යීබෝගේ තුරුලේ වෙද්දි තවත් කාමරේක බෝ ශාන්ට තුරුල් වෙලා තවමත් සුව නින්දේ...

🦁 අවදි උනාද රැබී...

🐰 ම්ම්ම්... ගුම්මෝනින් සුදු සිංහූ...

🦁 ගුඩ් මෝනින් මගෙ රැබී බබා...

යීබෝ අත් දෙකෙන්ම චාන්ව තුරුල් කරන් උන්නේ තවමත් අධිකව දැනෙන සීතල නිසා.. චාන් නම් ඇත්තටම හා පැටියෙක් වගේ ගුලි වෙලා...

🦁 ඇවිදින්න යන්න ඕනා කිව්වා නේද මගෙ හා පැටියට..

🐰 ඕ..  අපි හතර දෙනාම යන්.. හාද..

🦁 එහෙනම් අපි ගිහින් වොශ් දාලා පහළට ගිහින් කමු.. එයාලා එයිනේ..

🐰 හරේ.. යන්...මාව සෝදවන්නකෝ...

🦁 යන් යන් ඉතින් මගෙ මලනෙ මේ...

යීබෝ ගෙ අතින් එල්ලුන චාන් නානකාමරයට රිංග ගද්දි , ශාන් අවදි වෙලා බලන් උන්නේ බෝ අවදි වෙනකල් උනත් කොල්ලට නැගිටින්න ආසාවක් නෑ වගේ...

❤️ ඉතින් අවදි වෙන්න මැණික...

💚 ම්ම්ම්හුක්...

❤️ එහෙනම් ඇවිදින්න යන්න වෙන්නෑ.. කුම්භකරනයා වගේ නිදාගන්න ඒනම්...

💚 හෑපූ.. කෑ ගානෝ අප්පා... නෝටී ඔයා.. වඩන්  යන්න ඉතින්... හුරතලේගෙ කකුල් සිදෙනවලූ...

❤️ අනේ ඇත්තට... පව් නෙහ්... කපටි අම්මන්ඩී...

💚 පිස්සුද , කපටි තාත්තන්ඩී කියනෝ...හුඃ....

යීබෝ චාන්වත් උස්සන් පහළට යන්න යද්දි ,ශාන් බෝවත් උස්සන් පහළට යන්න දොර අරිද්දි තුන්මන් හන්දියක හම්බුන වාහන දෙකක් වගේ කොල්ලෝ හතර හම්බුනේ..

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Donde viven las historias. Descúbrelo ahora