🥀 23rd Episode 🥀

987 204 81
                                    

මුලින්ම ස්තුතියි කතාවට ආදරේ ඔක්කොටම... ගොඩාක් අය ඉල්ලපු නිසා කොටස් 3ක් අදින්න මන් තීරණය කරා.. ❤️❤️💚💚

*

*

*

කුවාන් රටින් පිටවෙලත් මාසයක කාලයක් ඉගිලි ගියේ හීයක වේගයෙන්.. කුවාන් , චාන් හා බෝට තමන්ගෙම සහෝදරයෙක් වෙද්දි.. කුවාන් , ශාන් හා යීබෝට ලගම මිතුරෙක් උනේ පුදුම විදියට.. හරියටම කුවාන් කලින් ආත්මෙක මේ කොල්ලො හතර දෙනාගෙම ලොකු අයියා වගේ...

කුවාන් ඇමරිකා ඉන්න නිසාම බෝ , චාන් දෙන්නට ඕන උනේම වෙඩින් එක ඇමරිකාවේ ගන්න.. ඉතින් තවත් මාසයකින් ලස්සනම ලස්සන පුංචි විවාහ උත්සවයක් අරන් ජෝඩු දෙකම තමන්ගෙ වෙන්න පෙරුම් පුරමින් තමයි මේ ඉන්නේ..

අද ලස්සන දවසක්..පැහැදිලි කාලගුණයක් එක්ක නිස්කලංක දිනයක්.. හැබැයි දිනය ඇරඹුමෙම එක්කෙනෙක් නම් කෑ ගහන්නේ ගෙදර වහල ගැලවෙන්න..

💚 බූරූ අයියේ.. තවුසෙ පැල වෙලාද ඕයී ඕක අස්සේ... මගෙ මිනිහා එන්නත් පිටත් වෙලා.. රෑ තිස්සෙ මූ මල් කඩනවා මාව නිදි කරවලා..

🦁 බොරු කියන්න එපා බබා.. මන් ඔෆිස් එකේ වැඩ කරේ අප්පා...යකෝ ශාන් අස්සේ ඉන්න රැබියා එක්ක කොහොමද බන් මන් මල් කඩන්නේ.. බොට පිස්සුද..

💚 යැයි යැයි තමයි.. ගලවනවා බොගෙ නැට්ට...

🦁 ආව්...යකෝ.. අම්මෝ රිදුනා...

කේන්තිය වැඩි කමට බෝ යීබෝගේ යටිකයෙන් ඇදලා දුවද්දි යීබෝ දෙකට නැවිලා ගිහින් ඇදුම් තේරුවේ... අද මේ චූටී ට්‍රිප් එකක් යන්න තමයි මේ ලෑස්තිය...  ඉතින් ශාන් චාන් එන්නත් පිටත් වෙලා.. නෑ නෑ...ඔන්න ඇවිල්ලා...

❤️ බෝ....

🐰 සිංහු.........

❤️ හුරතලේ....

💚 මේ එනෝ......

ශාන් බලන් ඉන්නකොට බෝ වේගයෙන් පඩි බැහැගෙන බැහැගෙන ඇවිත් ශාන්ගේ ඇගට පැනලා ඒ තොල් වල එල්ලුනේ චාන් ඔරවගෙන බලන් ඉද්දී...

💚 අපිට ඔරවන්න එපා මහත්තයා ඔයාගේ අර බූරූ සිංහූ බූතයා තමයි පරක්කූ.. යකෝ අර තවත් නැලවෙනවනේ.. ගස් ගොබ්බයෝ එනවකෝ... අද කාපන් මිනිහගෙන් ගුටී..

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now