1🖤💙

929 81 10
                                    

මම හැමොම කියන විදිහට නමින් කිම් ටේහියුන්ග්

සමහර විට මට මගේ නම තෝරගන්න පුලුවන් වුනානම් මන් ඊට වඩා වෙනස් එකක් තෝරගන්න තිබ්බා

මිනිස්සු පොඩි කාලෙ ඉදලා මහ අමුතු ජාතියෙ ලමෙක් කිවා.

ඉතින් මමත් ඒකට පුරුදු වුනා

සමහර යාලුවො කියනවා මන් මානසික පිස්සෙක් ලු

වෙන්නත් පුලුවන් මොකද මන් මෝඩයෙක් වගේ ලෝකෙ දිහා බලන්නෙ නැති නිසා

ලමයින්ට ආදරෙ කරන්න හොද නැතිලු

එහෙනම් ඇයි අපි මේ පවුලක් කියන එකක ජීවත් වෙන්නේ?

මේ වගෙ ප්‍රශ්න ගොඩක් නිසා මට පාලුවක් නම් නැහෑ යාලුවො නැහැ කියලා

මොකද මම මෝඩයෙක් වගේ රාමුවක ජීවත් වෙන කෙනෙක් නෙවෙයි

මේක මගෙ කතාව

OUT OF THE BLUE🖤💙












........................................................................

💙YUXI🖤

OUT OF THE BLUE🖤💙Where stories live. Discover now