🥀 24th Episode 🥀

973 210 193
                                    

💚 හා පපා නෑ අප්පා....

🐰 ඔව් බෝ... මට දුකයි...සිංහුත් නෑ.. අපි මෙහෙ ගැන දන්නෙත් නෑනේ.. මට බයයි...

💚 මන් ඉන්නවනෙ බය වෙන්න එපා....

විශාල හෝටල් කාමරයක ලොකු ඇදක් උඩට වෙලා චාන් හා බෝ ඇලවෙලා ටීවී බලනවා.. අදට ඇමරිකා ඇවිත් දවස් දෙකක්.. අම්මිලා තාත්තලා නම් වෙනම හෝටල් කාමරයක ඉන්නවා...චාන් හා බෝ එකක.. නෑ නෑ ඒ දෙන්නා විතරක් නෙවෙයි එයාලා එක්ක කූ ගගාත් ඉන්නව.. වැඩේ කියන්නේ කුවානුත් වැඩකට යනවා කියලා ගියා ගියාමයි පැය දෙකක් වෙනවා තාමත් නෑ..

දවල් වෙනකල්ම චාන් හා බෝ ගාව රැදුන යීබෝ හා ශාන් දෙදෙනා පිටත් වෙලා ගියේ රෑටවත් කාමරේට එන්නේ නෑ කියලමයි.. ඉතින් ලොක්කෝ දෙන්නා නැතුව පොඩ්ඩොන්ට නින්ද යාවිද..  දැන් රෑ 7යි.. චාන් ඇදේ ඉද්දී බෝ වොශ් රූම් එකට රිංග ගත්තා.. දවල් චාන් සෝදපු නිසා ඉතින් එයාට ආයේ සෝදන්න අවසර නෑ... ශාන් ,යීබෝ ,කුවාන් , නැති තැනට පණ්ඩිත තාත්තා වෙන්නේ බො නිසා චාන් බෝ කියන දෙයක් අහන් උන්නා...

🐰 එනවකෝ බෝ.. මට පාලුයි බන්..

💚 ආවා.. චාන් මේ බලනෝ.. මන් සූදයිද කියලා..

🐰 එනෝ ඉතින් ලගට..

බෝ චාන්වත් පෙරලන් ඇදට පැන්නා.. බෝ ඔහොම්මයි කොච්චර වත් කරන්නේ චාන්ගේ ඇගේ නගින්න යන එක...යීබෝ ඉන්නවනම් බෝ ඔහොම කරලා පුදුම ආතල් එකක් තමයි ගන්නේ..

🐰 ආව්වා බන්..

💚 සූදයිද..

🐰 ම්ම්...ඒත් සිංහු ගාව තරම් නම් නෑ...

💚 අනේ පලයන් හාවෝ යන්න...

🐰 මට බඩත් ගිනි හලෝ...

💚 කූ ගගත් නෑනේ..

🐰 මොකක් හරි හොරයක් තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද බෝ.. ඇයි ගගාලා රෑ එන්නෙ නෑ කිව්වේ කවදාවත් එහෙම කරන්නෙ නෑනේ එයාලා.. අනික කූ ගගා දොරත් එලියෙන් ලොක් කරා බෝ...🥺🥺

💚 අනේ අනේ චාන් පැටියෝ... අඩන්න එපා හොදේ.. එයාලා හොරයක් කරත් අපිට වරදක් කරන්නෙ නෑ කියලා අපි දන්නවනේ නේද.. ඔයා ගාව මන් ඉන්නවනේ.. දොයි මත නම් චුට්ටක් දොයි ගමු.. එන්නකෝ මන් දොයි කරන්න..

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now