🥀 Last Episode 🥀

1.1K 229 205
                                    

සෙනෙහෙවන්ත පෙම් කතාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෙනෙහෙවන්ත පෙම් කතාව..
හද පුඹුදුවන හැගුම් සමුදාය..
සිතම නිවනා පෙම් හැගුම..
දෑස අද්දර දිලිසෙනවා නේද..
මලින් වටවී ඒ මණ්ඩපය..
සුදෝ සුදු වන් වටපිටාව..
එහි මධ්‍යයේ සිටින කුමරුන්..
බලා ඉන්නේ කුමක් නිසාදෝ....

බලා ඉන්නේ කුමක් නිසාදෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️🦁

තනි සුදු ව සැරසූ මංගල ශාලාවේ එක් කොණක ඇති මණ්ඩපයට වී ශාන් හා යීබෝ බලා ඉන්නේ නිකන් නෙවෙයි.. ගැහෙන තම පපුව එක් අතකින්ද අනෙක් අතින් දෙදෙනාගේම අත් අල්ලා ගෙනයී...

🦁 ශන්ගා...

❤️ ම්ම්ම්..

🦁 මාව ගැහෙනවනේ බන්..

❤️ ඒ මාවත් ඕයී...

🦁 ඒ අපි බය වෙලාද බන්...

❤️ මන් හිතන්නේ ඔව්..

මණ්ඩපයට ඇති රතු පලස කෙරවලේ පොඩි මනාල කුමරුන් දෙදෙනෙක් මතු වෙද්දි ශාන් වගේම යීබොත් තම එකිනෙකා බැදුනු දෑත් මිරිකා හැරියා...

🦁 වාව්...

❤️ ලස්සනයි දෙයියනේ...

***

ලැබුන දින සිට මගේ තුරුලට පුංචි සන්දියේ....
රැකුවා මම ඔබ පණ මෙන් නෙත් දෙක අතරේ....

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now