🥀 Special Episode 🥀

1.3K 218 144
                                    

The Love of Twins - Special

💚 හා පපා...ඉක්මන් කරන්නකෝ අනේ.. කෝ ඔයා... එන්ඩෝ.......ඔ...

❤️ හුරතලේ ගුටි කන්න එපා ඈ.. කිව්ව වෙලාවට තව ගොඩක් වෙලා තියෙනවා මේ යකා බොරුවට බෙරිහන් දෙනවා..

💚 අනේ ඉතින් පොඩ්ඩක් කලින් එක්ක යනවකෝ මාව.. ඔයාට නම් මොකද අද දවසෙම එයා එක්කනේ ඉන්නේ.. හූම්....

❤️ අම්මෝ ඔන්න හරි.. මන් ලෑස්තියි.. යමුද මහත්තයා එහෙනම්...

💚 යමන් බන්.. හොදටම පරක්කුයි...

❤️ මූ නම් අනේ මන්දා.. මමා... මමා... අපි යනවා.. එන්න පරක්කු වෙයි හොදේ.. දන්නවනේ ඉතින් ඔයාගේ පොඩි එකා එන්න දෙන්නෙ නෑනේ ගියාම...

ශාන් මිදුලටත් බැහැලා ජානුට කතා කරලා කිව්වේ.. කොල්ලට කලබලේට ඒකත් අමතක වෙලා ගියපු නිසා... බෝ නම් කාර් එකට නැගන් වාඩි වෙලා උන්නේ හෝන් එක උඩ...

❤️ එනවා හත්දෙයියනේ..

බෝගෙන් බේරිමක් නැති නිසාම ශාන් ඉක්මනින් කාර් එක ස්ටාට් කරා.. යන අතරමගදිත් බෝ නම් කඩි කාලා වගේ දගලනවා මිසක් කිසිම සන්සුන් බවක් නම් තිබ්බෙම නෑ..

❤️ කොල්ලො දැන් ගිහින් මොකක්ද කරන්න යන්නේ ආ.  බඩු ලිස්ට් එක ගත්තද..

💚 ඒ ඔක්කොම හරි.. අයියට ඔක්කොම අමතක වෙන නිසා මන් ඔක්කොම ලියාගත්තා... මේන් බලන්න පපා පොඩි බඩු ගොඩක්ද අනේ තියෙන්නේ..

❤️ එහෙම තමයි මැණික.. දෙන්නෙක්ගෙ බඩුනේ.. ඉතින් ගොඩක් ඕනෙ...

💚 ඒක තමයි.. ඉක්මනින් යමන්කෝ මනුස්සයෝ...

❤️ යකෝ මේක කාර් එකක්.. ජෙට් එකක් නෙවෙයි..

ශාන් සිනාසෙමින් කිව්වේ මේ තදියමට ඉතින් බැනලා තේරුමක් නැති නිසා.. කොච්චර වත් බෝ කියන්නේ ඉවසන් ඉන්න පුළුවන් ජාතියේ කොල්ලෙක් නම් නෙවෙයි.. බෝටත් එක්කම ශාන් නම් හොදටම ඉවසනවා..

💚 අයියේ.. අපි ආවො...

ගෙයි ඇතුළට යද්දිම බෝ කෑ ගහගෙන යද්දි යීබෝ පහළ කාමරේ දොරෙන් එලියට ඔලුව දාලා අත වනලා ආයෙමත් කාමරේට යද්දි බෝ එක්ක ශාන් සාලේ සෝෆා එකට බර උනා... ශාන්ගේ ඔඩොක්කුවෙන් වාඩි උන බෝ ශාන්ගේ උරහිසට හිස තබාගද්දී..

🎉 You've finished reading ❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦ ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓ 🎉
❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now