1

202 46 14
                                    

හැරී සතුටින් ප්‍රධාන ශාලාවට ආවේ ඩ්‍රුකෝව හම්බවෙන්න වුණත් එයාගේ මූණයි ඇසුයි එකපාරටම වෙනස් වුණේ ඩ්‍රුකෝගේ කොන්ඩේ අතරින් තමන්ගේ ඇඟිලි සුමුදුවට යවන තියෙඩෝර් නොට්ව දැකලා .

හැරීව දැකපු ඩ්‍රුකෝ නොට් ගෙන් මිදිලා හෙමිහිට හැරී ගාවට ආවා .

" ඔයා හිතනවා වගේ දෙයක් නෙවේ එතන වුණේ . මට සමාවෙන්න" ඩ්‍රුකෝ හැරී ගේ උකුලෙන් ඉඳගත්තා . ඒ එක්කම හැරී ගේ කළු පාට වෙලා තිබ්බ ඇස් දෙක ආයෙත් සාමන්‍ය පාටට ආවා.

" මං ඔයා වෙනුවට එතන හිටිය නම් ඔයාට මොන වගේ හැඟීමක් දැනෙයිද ? " හැරී ඩ්‍රුකෝගේ උරහිස උඩින් එයාගේ නිකට තියාගත්තා .

" මට නම් ගොඩක් තරහ යයි " ඩ්‍රුකෝ උත්තර දුන්නෙ කළු පාට ඇස් වලින් .

" ඉතින් මටත් දැන් දැනෙන්නෙ ඒ විදියටම තමයි . එයාගෙන් ඈත් වෙලා ඉන්න බලන්න  "

" මං උත්සහ කරන්නම් "

" මං එයාට කැමති නෑ "

" එහෙනම් එයාගෙන් ගැලවෙන්න බලන්න " ඩ්‍රුකෝ කිව්වා .






අනික් දවසේ උදේ ළමයින්ට දකින්න ලැබුණේ ප්‍රධාන ශාලාවේ සිලිවිමේ එල්ලිලා තියෙනව නොට්ගෙ සිරුර .





" දෙයියනේ කවුද මේ වගේ දෙයක් කලේ ? " පැන්සිට ඇඬුණේ ඉබේටමයි .

හැරී ඩ්‍රුකෝ දිහා බලලා කට කොනින් හිනා වුණා .

" මට නම් කිසිම අදහසක් නෑ " ඩ්‍රුකෝ හිමිහිට කිව්වා .

" මට නම් පේන්නේ කවුරු හරි එයාව මරලා දාලා වගේ " බ්ලේස්ගේ ඇස් දෙක හැරී ගේ සන්සුන් ඇස් දෙකත් එක්ක ගැටුනා .

හැරී ගේ කළුපාටින් දිලිසිලා කොළපාට වුණ ඇස් දෙක ඕනෙවටත් වඩා ඒ ගැන සාක්ෂි සැපයුවා .








ඊළඟ දවසේ බ්ලේස්ගේ ලේ පිරුණු  මළ සිරුර එයාලට හම්බුනේ ස්ලිතරිං පොදු කාමරේ තිබිලමයි .





Got a secret
Can you keep it?
Swear this one you'll save
Better lock it in your pocket
Taking this one to the grave

You've reached the end of published parts.

⏰ Last updated: Apr 20, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

ʏᴏᴜ sᴡᴏʀᴇ ʏᴏᴜ'ᴅ ɴᴇᴠᴇʀ ᴛᴇʟʟ | ᴅʀᴀʀʀʏ ( One Shot )Where stories live. Discover now