Cosmic rallway

31 8 0
                                    

පාට ඉරුනු රතු සැදෑවක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



පාට ඉරුනු රතු සැදෑවක...

ඉකිගහන අඩන තවත් එක වැස්සක...

මංමුලාවි මහ අදුරු පාරක...



බලන් ඉන්නෙමි අවසානයක






තවත් එක් අමිහිරි දවසක.... 🦋






Stay with you.
Chapter 01

1... 2....3........4...
ම්ම්ම් උත්තරෙ හතර....

1...2...3....4.....

අහ් ඒකට උත්තරෙ දෙක....
...
මොකා ..
වෙන්න බැනි..... සිංහයා ශාක භක්ශක නෙමෙනෙ...

මොකක්ද ඩො ඒ උනෙහ්....කවදා ඉදන්ද යකොව් සිංහයො තණකොල කන්නෙං....අහ් ඒක තමා අර සූ එකෙ හිටපු සිංහයා ගන්ජා ගහලා වගෙ මං දිහා බලන් ඉදියෙ......ශැක් ! මං හිතුවෙ මගෙ ලස්සනට ඌ වශි උනා කියලා.... 😒

ඔයීඊඊඊඊඊයි..... සාන්වීඊඊඊඊඊඊඊඊඊඊ.......  

එකපාරටම ලොකෙ පෙරලෙනවා වගෙ ඇහුන සද්දෙට ඔලුව උස්සලා සාන්වි බැලුවෙ....මෙච්චර වෙලා හෙන අවදානයක් දිදි කර කර හිටපු පෙපරෙත් වට්ටගෙන. ..
ඇත්තටම කෙල්ල පේපරෙ කරා කිව්වත් කෙල්ල කරෙ එක දෙක තුන ගනන් කරලා ඉතුරු වෙන උත්තරෙ ගහපු එක තමා.....😂  ..

ඇයි යකොව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්......

කෙල්ල ටිකක් සද්දෙ දලා ඇහුව්වෙ... වටපිටාවෙ හිටපු ඔක්කොම වගෙ කෙල්ල දිහා හොල්මනක් වගෙ බලන් ඉන්නවාවත් ගනන් නොගෙන....

අන්න ඩැඩා ඇවිත්...... යමන්....මෙතන පුස් උරා වගෙ බලන් ඉන්නෙ නැතුව..... කො ඔය පේපර් එක අහුලගන්නවා.....මං බැග් එක ගන්නකන්....

STAY WITH YOU | ✨Where stories live. Discover now