My very 1st SINHALA translation "PURPLE MOON" , originally written by YoongiAndHisMochi 💜
Thank you so much dear Author-Nim for giving permission to translate this book. I'll give my best try to this book.
And as I promised before , I won't change any part, character or event in your story Author-Nim. I only translate this into Sinhala Language.
So.. you can see the SS above, I have full permission to translate this story. And I'll try my best to give my best try even if this is my first time doing a translation! ☺❤
And I thought of starting this as a gift on my 1st anniversary as a Wattpad writer! 👣
This story contains
-Fantasy-
-Werewolf -
-Smut-
-MPreg-
-Violence-Top Jungkook & Bottom Taehyung!
----------------------- Happy End 💜 ---------------------
~
තව වැදගත් දෙයක්. මේක omegaverse story එකක්නෙ.
ඉතින් මම ඔයාලට මේ කතාවෙ වගේම වෙන කතා කියවද්දි/ ලියද්දි වැදගත් වෙන දේවල් ටිකක් අමතරව ඊළඟ චැප්ටර් එකක් විදිහට දාලා ඇති. 😇
මම කැමතියි ඔයාල ඒකත් බලනව නම්........So...1st chapter එක දැනටමත් publish කරල තියෙන්නෙ!
කියවන්න පුළුවන්...
හිතනව ඔයාලා මේකට කැමති වෙයි කියල!
සහ ට්‍රාන්ස්ලේට් එකක් වුනත් මට මේ වෙනුවෙන් යම් මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා මගේ ඒ මහන්සියට වටිනාකමක් දේවි කියලත්....🥺Then Enjoy! Happy reading! 🤗
Purple Moon 🌙
Originally written by @YoongiAndHisMochi
Translated by @Jeon_Kim_Navo
YOU ARE READING
𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | Taekook In Omegaverse (සිංහල පරිවර්තනය)
Werewolfඔමෙගාවන්ට වෛර කරන නපුරු ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්. දවසක් ඒ ඇල්ෆා, එක් බීටාවෙක්ව බේරගෙන ඔහුගෙ පැක් හවුස් එකට එක්කගෙන යනවා. නමුත් ඔහු ඇත්තටම බීටාවෙක් ද ? බීටා, ඔහුට හැකි උපරිමයෙන් ඇල්ෆාගෙන් සැඟවීමට උත්සාහ කරමින් සිටී. Contains :- - Fantasy - Werewol...