♡ First and last Chapter

1.6K 120 138
                                    


Kavi: මම හිතන්නේ ඒයා ඔයාට ආදරෙයි...

කවී කියපු වචන පෙල ශනූට දැනුනා කිව්වොත් පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා බිත්තියට හේත්තු වෙලා මූන පහතට නමා ගත්තේ ඇස් වල පිරුනු කදුලු කවී දකී කියලා බයෙන්..

මොකද කිව්වොත් මම කවදාවත් කවුරුත් ඉස්සරහ අඩලා නැති නිසා...
තව දුරටත් එහෙමමයි...
ඒත් මට....

kavi : මගේ පැනි කෑල්ල උබ හොදින් නේද...

Shanu:ම්ම්ම්...

kavi:අහ් අපරාදේ කිව්වේ මම හිතුවේ උබ උඩ පැනලා කෑ ගහයි කියලා ඒත් උනේ මූන දෙබරයක් වගේ එල්ල ගත්ත එක....

Shanu: මම යන්වා....

kavi :අප්පෝ මොකෙක්ද මන්දන් නෑ මොකාද යකෝ තමන් හදපතුලෙන්ම ආදරේ කරන කෙල්ල තමන්ට ආදරෙයි කියලා දැන ගත්තාම නිකම් හැල්මෝනි මැරුනා වගේ මූඩ් ගහන්නෙ....

Shanu:ඔය කුනු කානු බෝක්කු කට වහගන්නවද ප්ලීස්...

Kavi: හී හී තරහ ගිහිල්ලා ද කොහෙදෝ
ඔන්න වහගත්තා නැත්තම් මට මේකිගෙන් හම්බෙන රයිස් එකේන් පිනට කන අලි බත් කටවත් කන්න වෙන් නෑ

කවීගේ බෝක්කු කටේ සද්දෙවත් මට ඇහුන් නෑ ඒ කට එහෙ මෙහෙ වෙන එක දැකලයි කිව්වේ මගේ කන් දෙක අස්සෙ දෝන්කාර දුන්නේ

"එයා ඔයාට ආදරෙයි"

කවීව එතනම හලලා මම දුවගෙන ගියේ music room එකට...

"ඔයා කොහෙද ගියේ ශනූ..."

"මන් හැම තැනම හෙව්වා..."
"බෙල් එක ගහලා දැන් කොච්චර වෙලාද..."

"ස්කූල් බස් එක යයි ඉක්මනට යන්...."

මට කවීගේ ගාන්‍ටාර කටේ සද්දෙ වගේ ඒ කටහඩ හිසරදයක් උනේ නෑ...
ඒ හැම වචනයකින්ම වුනේ මගේ හදවත එලියට පැනලා ඩ්‍රම් ගහන්න ගත්තු එක...

(අහ්හ් හදවත තමුසෙත් අද මගෙන් අහගන්නවා)

"එයි හොල්මනක් වත් දැක්කද ඔහොම බලන් ඉන්නේ..."

Shanu:පැත්තකට වෙනවා...

මම එයාව පැත්තකට කරලා බෑග් එක හදන්න ගත්තේ කන් දෙක අස්සෙ ආයෙත් අර වචන ටික රැව් පිලි රැව් දුන්න නිසා...

|F i r s t   And  L a s t   L o v e | °GL° | 🔞(Oneshot)Waar verhalen tot leven komen. Ontdek het nu