කොහොමද ඔයාලට මේක මගේ පලවෙනි කතාව..

5 2 0
                                    

ප්‍රධාන චරිතය :- තරු

හායි,
මන් තරුෂි..කට්ටිය කියන්නේ තරු කියලා..
මන් O/l කරපු පොඩි කෙල්ලෙක්.ඊටපස්සේ වෙච්ච ලස්සන සිදුවීමක් තමා මේ කතාවේ තියෙන්නෙ..

අපේ ගෙදර අම්මයි තාත්තයි අක්කයි නංගී තමයි ඉන්නේ..කොයිවෙලෙත් නගා එක්ක රන්ඩු ඉතිම්..අනික after o/l කාලේනේ නිකන් කාලේ කකා ඉන්නකොට කවුරු උනත් බනිනවනේ..ඔන්න අපේ අම්මත් ඒ වගේම බනින්න ගත්තා.ගෙදර වැඩක් කරන්නේ නෑ අරකද මේකද..එපා වෙලා හිටියේ.

පස්සෙ අපේ ලොකු අම්මාගේ දුව ඒ කියන්නේ මට අක්කා එයා..එයා තමා මගේ හැමදේම දන්නේ මගෙ අක්කටත් වඩා එයාට තමා මන් ගොඩක්ම එකතු..එයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ඒ උනාට අපි දෙන්නා යාලුවො වගේ තමා ඉන්නේ...

එයත් after a/l නිසා පොඩි ජොබ් එකක් කරන්න ගියා මන් exam ලියන්න කලින් ඉදන්ම..මටත් ගෙදර ඉන්න එපා වෙලා තිබ්බ නිසා exam එකෙන් පස්සේ එයා වැඩ කරන පැන්සි ශොප් (cosmatics shop) එකේම මාත් වැඩට ගියා

ගිය අලුත ඉතින් කිසි දෙයක් දන්නේ නෑ.කිසි දෙයක් තියෙන තැන් මතක හිටින්නෙත් නෑ

You've reached the end of published parts.

⏰ Last updated: May 22, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

ආදර මිතුදමWhere stories live. Discover now