𝘾𝙃𝘼𝙋𝙏𝙀𝙍 05

194 47 4
                                    


At Morning
@Jimin's Restaurant

අදත් හරි ලස්සන දවසක්. බුසාන් නගරයට වඩා මේ පුංචී ගම උදේට හරි ලස්සනයි, මොකද මේ ගමේ එක පැත්තකින් තියෙන ලස්සන කදු පෙලිය නිසා. අද මේ පුංචී ගමට ටිකක් විශේෂ දවසක්, මොකද අද සෝල්වල ජනප්‍රියම රූපවාහිනී නාලිකාවකින් ඇවිත් තිබුන නිසා. හැබැයි මේ පාර එයාලා ඇවිත් තිබුනේ යුන්ගීගේ restaurant එක නෙවේ, ජිමින්ගේ restaurant එකේ එයාලගේ වැඩසටහන කරන්න.

ඉතින් ඒ ආපු අයගේ වැඩසටහනට සහයක් විදිහට ජිමින් හැදුවේ චයිනීස් රෙසපි එකක් විදිහට snail dish එකක්. නාලිකාවෙන් ආපු හැමකෙනාටම වගේ ඒක මායා පිලිගන්නනවා. ඉතින් මේ දේවල් වගේම ජිමින් කතා කරන දේවල් හැම දෙයක්ම යුංගී එයාලගේ restaurant එකේ තිබ්බ රූපවාහිනෙයෙන් යාලුවෝ ටිකක් එක්ක බලන් හිටියේ.
.
.
.
.
.
.
.
.
.

Time Pass
@At Night

උදේ, දවල් තරම්ම රෑට මිනිස්සු නැතිවුනත් එක්කෙනෙක් දෙන්නෙත් හිටියා. උදේ දැක්ක ජිමින් හදපු snail dish එක යුංගිත් හදලා බලනවා. ඒ වගේම එක සනා, හොසෝක්, ජුන්ට දෙනවා කලා බලන්න.

"ආ මෙන්න මෙක කලා බලලා කියන්න්කෝ
රස කොහොමද කියලා."

"ම්ම්ම්ම් යුංගියා එක රසයි"

හෝසොක් ඒ dish එකෙන් තව කැල්ලක් අතට ගන්න ගමන් කිව්වේ සනාත් යුංගිත් ජුනුත් හිනා වෙන අතරෙදී. රෑ වෙලා නිසා restaurant එක වහලා සනා උඩට ගිහින් ජිමින්ගේ restaurant එකේ ජනේලෙන් ඇතුලේ ඉන්න ජිමින් මායා දිහා බලාන ඉන්නවා.

ඇත්තටම කිව්වොත් restaurant එක ඉස්සරහා සෝක් ජින් හදපු restaurant එක නිසා යුන්ගීගේ restaurant එකට මිනිස්සු ඉස්සර වගේ වැඩිය ආවේ නෑ.

"සනා ඇයි මෙතන, ආ අද අර කෑම එකෙන් කියක් විකුනාද"

එහෙම අහන ගමන් එතනට ආපු යුංගීත් සනා ඉදපු තැනින් වාඩිවෙලා අහස දිහා බැලුවා. සනාත් ලාවට හිනා වෙලා එතනින් නැගිට්ටේ තමන්ගේ නිවසට යන්න හිතාන. ඒත් යන්න ගිය සනා නැවතුනේ යුංගී කතා කරපු නිසා.

"දවසක අපි එයාලට වඩා විකුණමු"

එහෙම කියලා සනාගේ ලගට ගියපු යුංගී කෙල්ලගේ ඔළුව අතගලා ඇතුළට ගියා.
.
.
.
.
.
.
.
.
.
Next Day Morning
@ Fish market

උදේම මාළු ගන්න කියලා හිතාන fish market එකට ගිය යුංගී ගියේ තමන් වෙනදට මාළු මිලදී ගන්නා වෙලෙන්දා ලගට.

"මාක්, අදත් මට කලින් වර්ගයේන්ම ලොකු මාළුවෙක් දෙන්න"

එහෙම කියාන මාළු වෙළෙන්දා එහෙමත් නැත්තම් මාක් ලගට ගිය යුන්ගිට අහන්න ලැබුනේ එච්චර හොද දෙයක් නම් නෙවේ.

"මියානේ යුංගී, එයාලා ඇවිත් අරන් ගියා.
මට ලොකු ගානටකට දෙන්නම් කිව්ව නිසා
මාත් දුන්නා"

එහේ මාක් යුංගිට කිව්වේ ටික වෙලාවකට කලින් ජිමින් ඇවිත් මාළු සේරම අරන් ගියා කියලා. ඒක අහපු යුන්ගිට ටිකක් විතර අවුල් ගියා. මාක්ටත් ලාවට හිනා වුනු කොල්ලා ගෙදර එන්න ආවේ හිතේ මහ අමුතු හැගිමක් හට ගද්දී.







_________________________________________

මාව මතකද කට්ටියට 😁

එපිය කොටයි කියලා දන්නවා. තව එකක් හරියට ම 12 පහු වුන ගමන් ම දෙන්නම්.🙂🙂 මන් හොදයිනේ 😌

මන් මේකට snail dish එක ගත්තේ එක සාමාන්‍යයෙන් chinese කෑමක් නිසා. එක වැඩිය ගනන් ගන්න එපා.

දිග එපියක් දෙන්න බලන්නම් වෙලා නෑ මගේ බ්ලූබෙරිස්ලා 😪 views තිබ්බට vote නැනේ අනේ... මෙක හොද නැද්ද... අවුල්ද මෙයාල

𝐂𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐒𝐭𝐫𝐨𝐦 (𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧) 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now