𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 06

176 45 2
                                    


KSJ එකට එහෙමත් නැත්තම් කිම් සෝක්ජින් බුසාන්වල අළුතින් හදපු restaurant එකට එන්නේ සාමාන්‍යයෙන් පෝසත් මිනිස්සු නිසා ඔවුන් එන වාහන නතර කරන්නේ restaurant දෙක පැද තිබුන පුංචී පාරේ. මුළු පාරම ඒ වාහන නිසා වැහෙනවා.

මෙක දිහා බලන් හිටපු හොසෝක් හිටියේ ඉවසීමෙ සිමාවේ අන්තිම අඩියේ. බැරිම තැන restaurant එක ඇතුළට හොසොක් ගිය්‍ර්ර් කෑ ගහන ගමන්මයි.

" ඔහේලා හිතන් ඉන්නේ මහ ලොකු මිනිස්සු
කියල ද ආ..... ලොකු මිනිස්සු උනාට කමක් නෑ අද ඉදන් ඔහෙලා අර එන ගොං කරත්ත ටික වෙන තැනක නවත්තලා එන-"

එහෙම කියපු හොසෝක් restaurant එකේ හිටපු හැම කෙනෙක්ටම බනින්ද ගද්දී එතැනට ආපු ආරක්ෂකයෙක් හොසොක්ව එළියට අරන් ඇවිත් යුංගිගේ restaurant එක පැත්තට තල්ලු කරලා එතැනින් ආයේ ඔහු ගියේ restaurant එක ඇතුළට.

තල්ලු කරපු පාර වැටෙන්න ගිය හොසොක් බෙරුනේ එයාට වැටෙන්න නොදී ජුන් අල්ලගත්ත නිසා.

"හොසොක්, ඔයාට ප්‍රශ්නයක් නෑ නෙද"

"ම්ම්ම්ම් අවුලක් නෑ බන්" තවත් මුකුත් ම නොකියා ජුන් හොසොක් එක්කම ගියේ restaurant එක ඇතුළට. ජුන් හොසොක් එක්ක restaurant එක් ඇතුළට ඇවිත් දෙන්නත් එක්කම ගියේ යුංගී සනා හිටපු තැනට. ගිහින් එතන තිබුනු පුටු දෙකකින් වාඩි වුනා. දැන් මේ රෙස්ටුරන්ට් එකට වැඩිය කට්ටිය එන්නෙ නැති තරම් ඒ නිසා මෙයලා ඔහේ නිකන් තමයි ඉන්නේ.

ටික වෙලාවක් කතා කර කර හිටපු යුංගිගේ දෑස් ගියේ ඔහුට ඉදිරියෙන් බිත්තියේ සවි කර තිබුනු රූපවාහිනිය දෙසට. ඒ නාලිකාවේ රටේ ඉන්න හොදම චෙෆ් එහෙමත් නැත්තම් Gold of cheif එක්ක තමා සාකච්ඡාව තිබුනේ. එතැන ඒ සාකච්ඡාවට හිටිය චෙෆ් වෙන කවූරුවත් ම නෙවේයි යුංගිගේ අප්පා.

ඉතින් ඒ රූපවාහිනි නාලිකාවේ රෙ වැඩසටහන මෙහෙයවන නිවේදිකාව යුංගිගේ පියා සමග තොරතුරු විමසමින් ඉන්න අතරෙදි තමා යුංගී දකින්නේ.

"ඉතින් Mr.Min, යුංගී කියන්නේ ඔයාගේ
පුතා ද, මොකද එයාටත් තියෙන්නේ ඔයාගේ
වාසගමමයි"

නිවේදිකාව ඒ ප්‍රශ්නය මින් ගෙන් (යුන්ගිගේ අප්පා)
අහනකොට ඔහු කලේ හිනා වුනු එක. ඊට පිලිතුරු වශයෙන්' ඒ මගේ පුතා නෙවේ' සහ,

𝐂𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐒𝐭𝐫𝐨𝐦 (𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧) 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now