My Little Girl

14 3 4
                                    

"මේ පොඩ්ඩක් ඉන්න මට ඔයාට කියන්න දෙයක් තියනව.ඔහු කිවේය.කියන්න. ඇය නැවතුනි. මේකයි මම...මම ඔයාට ආදරෙයි.ඔයා මට ආදරෙද. කියන්නකෝ.ඔහු ඇගෙන් කැමැත්ත බලාපොරොත්තු වුනී .

Eun මෙහෙ එන්නකෝ.

මොකද හියුන් වද දෙන්නේ .පොතේ හොදම කොටස කියව කියව හිටියේ.අනේ මන්ද හියුන් නම් කරොත් කරන්නෙම් ඔහොම්ම වැඩක් තමා.

හරි ඔක්කොටම කලින් කියන්නම්කො මන් කවුද කියලා.මන් තමයි කිම් එයුන්(Kim Eun)🌹 මම ඔයාලගේ වි ගෙ එහෙමත් නැත්නම් ටේහුන්ග් එහෙමත් බැයිනම් ටේ🐯 ගේ නන්ගි.දැනුත් ඔය කඩාපාත් උනේ ඒ වදකාරයම තමා.

A/U අපේ වී බබාට ඔහොම කියන එක හරිද මන් අහන්නේ.

මන් ඉන්නේ යුනි එකෙ වයස 23යි. මම යුනි එකෙ නිවඩු කාලෙට ඉන්නෙ බිටීඑස් ලත් එක්ක. ඒ කියන්නේ අපේ අයියයි එයාගේ අතිජාත මිත්‍රයෝ 6(jin  🐹,suga 🐱 , j hope 🦄 , rm 🐨 jimin 🐥 ,jungkook 🐰 )දෙනයි එක්ක.මම ආසම කාලේ තමා මේ කාලේ. ඇයි අපි අට දෙනා හොදට ගැලපෙනවනේ. දැන් මොකද කතා කලේ කියලා බලමු.

🐯eun මෙහෙට එන්නකෝ.

🌹ඇයි වදේ වද දෙන්නේ.

🐯අන්න යුන්ගි හියුන් එයාගේ වයලින් එක කඩපු කෙනාව හොයාගෙන.ජන්කුකා තම කිව්වෙ ඔයා කියලා.ඔයා එයාගේ මිල්ක් ශේක් එක බිව්ව තරහට අන්න දැන් යුන්ගියා ඔයාව මරන්න වගේ මේ පැත්තට එනවා. පන ආදරයක් තියනවනම් හැන්ගෙන්න නැත්නම් සුග ඔයව ඉතුරු කරන එකක් නෑ.😵

මෙකනේ ගායිස් උනේ.මම නිකමට සුගාගේ වයලින් එක ප්ලේ කරන්න ගත්තා. එකෙ තත් ද මොනාද කියල තියෙන්නෙ අර කම්බී වගයක් එකේ අන්තිම කම්බිය මන් අතින් කැඩුනා.අර ජන්කුකා උදේ මන් එයාගේ අලුතින් ගෙනාපු බනාන මිල්ක් ශෙක් එක කඩලා එකේ ඔක්කොම බීපු තරහ පිට කරගන්න විස්තරේ සුගා හියුන්ට කියලා. වෙන එකක්නම් කමක් නෑ .සුගා ඔප්පනේ.මන් බයම සුගා ඔප්පටනේ. ඉතින් එයාට තරහ ගිහින් මගේ ලගට එනකොට මගේ බය කොහොම ඇත්ද කියලා ඔයාට හිතා ගන්න පුලුවන් නේද. අද නම් මම ලෙෆ්ට් ම තමා.

🐱eunnnnnn  මම අද තමුන්ව ඉතුරු කරන්නේ නෑ. මෙහාට එනවා.

සුගා කෑ ගහගෙන සාලෙට ආවා.එයුන් තාම සාලේ.

My Little Girl Where stories live. Discover now