PROLOGUE

158 22 21
                                    




අනාගතය ලස්සන කරන්නේ අපි දවල් ,රෑ නොබලා දකින හීන... අනික් හැමෝටම වගේ ඇයටත් වුවමනා වුනා ඒ හීනේ සැබෑ කරගන්න .. ඒත් ඒ හැමෝම හැබෑ කරගන්න බෑ කියපු ,ලස්සන හීනයක් .. හැමෝගෙම හදවතේ හිර කාරයෙක් වෙන හීනයක් ..බොහොම අමාරුවෙන් හැබෑ කරගත්තු ඒ හීනෙදි ඇයට ලැබෙන්නේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවුනු ආදරයක්..










____________________________________________


හෙම්ලෝ මා ඩියර් රීඩර්ස්... ඔයාලා සනීපෙන්ද 👀 ..?

මේ මගේ අලුත් කතාව.. මගේ කිව්වට මගේම නෙවේ.. KimSunmi631 මෙන්න මෙයාගේ... මෙයා තමා මේ කතාවට වැඩියෙන්ම හිමිකම් කියන්න ඕන මොකද මේ අදහස් උදහස් සම්පූර්නයෙන්ම මෙයාගේ.... මම ඉතින් කරන්නේ එයාගේ ප්ලොට් එකට මගේ අදහස් කෑලි පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා කතාව හදන එක...

එතකොට මේ කතාව ටිකක් අමුතු විදියේ වෙනස් කතාවක්.. ජන්ග්කුක් තමා මේන් කැරැක්ටර් එක... එයාගේ අයිඩල් ලයිෆ් එක තමා මම අරන් තියෙන්නේ...එතකොට මේ කතාව ඇතුලෙදි ජන්ග්කුක් කියන්නේ BTS ලගේ මෙම්බර් කෙනෙක් නෙවේ... එයා BIGHIT එකේ තනියම සෝලෝ ගමනක් යන කෙනෙක්..මේ කතාව සම්පූර්නයෙන්ම මනංකල්පිත එකක්..මෙතනදි මම ජන්ග්කුක්ගේ රියල් ජොබ් එක විතරයි කතාවට අරගත්තේ... ඒක ඇර අනිත් ඔක්කොම ගොතපු බොරු ගොඩක්... 🖐️😌 ජන්ග්කුක් ගේ රියල් ලයිෆ් එකේ චරිතෙට හානියක් වෙන්න කිසිම විදියක මම ඉඩ තියන්නේ නෑ මෙතනදි ... 😌🖐️

මේ වගේ වෙනස් ප්ලොට් එකකට ලියපු කතාවක් නම් මම wtp එකේ මෙතෙක් කාලෙකට කියවලා නෑ... 👀 ඔයාලා කියවලා තියේද..? 👀 ඒක බලන්නත් මම කතාව අප්ඩේට් කරන්න එපැයි නේහ්... 😒💔 ඉම්හි ඉම්හි.. තව දෙයක්, මට අප්ඩේට් දෙන්න වෙන්නේ සතියට දෙපාරක් වගේ මොකද මේ පාඩම් වැඩත් එක්ක ටිකක් අමාරුයි ඒ නිසා.. ඔයාලා කතාව කියවන්න ආසනම් ලයිබ්‍රරි එකට ඇඩ් කරලා තියාගන්න... එහෙනම් කතාව ඕනනම් කමෙන්ට් එකක් දාගෙන යන්න... අඩුම කමෙන්ට් දෙකක් වත් තියේනම් ඉක්මනටම කතාව අරන් එන්නම් මම.. 😌🖐️

KimSunmi631 කවර් එකත් මෙයාගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KimSunmi631 කවර් එකත් මෙයාගේ... 😌🖐️ කුමාවෝ සුන්මියා කවර් එකට.. 😌♥️

එහෙනම් මම ගියා...ටටා බායි ලාව්‍යූ උම්මාහ් 😌🖐️

I FELL IN LOVE WITH AN IDOL  ||JJK|| [ongoing]Where stories live. Discover now