𝗟𝗔𝗦𝗧 𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥

330 48 14
                                    

ජිමින් Ksj එකෙන් අයින් වෙලා දැන් ඉන්නේ යුංගී එක්ක යුංගිගේ රෙස්ටුරන්ට් එකේ ඉතින් ඒක නිසාම මේ දෙන්නා දන්න දේවල් දෙන්නා එක්ක හුවමාරූ කර ගත්තා. ඒ වගේම සෙවන් ජිමින්ට රස බලන්නත් ටික ටික පුරුදු කරනවා. ඔහොමම කාලය ගෙවුනේ හරීම සාමකාමිව.

Two week ago....

සති දෙකකට පස්සේ කට්ටියම ලෑස්ති වුනේ world super cheif තරගේට යන්න. මේක තිබුනේ සෝල්වල. ඉතින් කට්ටියම දවස් දෙකකට කලින් සෝල් ආවා. මේ තරගෙට යුංගී ජිමින් වගේම මායාත් තරග කරනවා. මේ තුන් දෙනත් එක්කම හරියටම පස් දෙනෙක් මේ වටේ ඉන්නවා.

තරගේ පටන් ගත්තට පස්සේ තරගකරූවෝ හෑමෝම තමන්ගේ වැඩේ පටන් ගත්තා. යුංගී ජිමින් ගැන කිව්වොත් දෙන්නා සම්ප්‍රදායන් දෙකකට අයත් චෙෆ්ලා දෙන්නෙක්. යුංගී සාම්ප්‍රදායික විදිහට කෑම හදනකොට ජිමින් අලුත් තාක්ෂනයත් එක්ක කෑම හැදුවා. දෙන්නා වෙන වෙන ඉන්නකොට ගොඩක් දක්ෂයි. දැන් දෙන්නම එකට, ඒ කියන්නේ මන් ඒ දෙන්න ගැන ආයේ අමුතුවෙන් කියන්න ඔනි නෑ.

විනාඩි 30ට පස්සේ මේ තරගේට ලැබිලා තිබුන වෙලාව ඉවර වුනා. ඉතින් තරගකරුවෝ හැම කෙනක්ම තමන් හදපු ආහරයත් එක්කම ගියේ විනිශ්චය මණ්ඩලය ලගට. එ කට්ටියත් එවාගේ රස බලලා අන්තිමට ම තරගේ දිනුම ලැබුනේ ජිමින්ටයු යුංගිටයි. දෙන්නට ගොඩාක් සතුටුයි. ඒත් එක්කම ජිමින් බැලුවේ තමන්ට පිටිපස්සෙන් ඉන්න මායා දිහා. ජිමින් ඒ බලන පමාවට මායාගේ මුන ඇද වෙලා ගියා.
.
.
.
.
.
.
.
.
.

තරගේ ඉවර වෙලා කට්ටියම ආවේ නැවතිලා හිටපු හෝටෙල් එකට. ඔව් මෙයාලා සෝල් ඇවිල්ලා නතර වුනේ හොටෙල් එකක.

යුංගී ජිමින් දෙන්නා අද තරගේ දිනපු සතුට සමරන්න බියර් බෝතල් දෙකක් අරන් ආවේ හෝටෙල් ගාර්ඩන් එකට. ඇවිල්ලා දෙන්නම කිසිම කතාවක් නැතුව ම බලන් හිටියේ අද රෑ සෝල් අහස දිහා. ටික වෙලාවකින් දෙන්න අතර තිබුන නිහඩියාව කැඩුවේ ජිමින්.

'යුංගී, මන් ගෝල්ඩ් ඔෆ් කුකරී එක්ක තරග කරන්නෙ නෑ. මන් එකෙන් අයින් වෙනවා. ඔයා
විතරක් ඒකට යන්න ඕන, තනියම. ඒක ඔයාට අවස්ථාවක් කරගන්න ජිවිතේට."

𝐂𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐒𝐭𝐫𝐨𝐦 (𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧) 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now