LOVE❤️🥀

66 10 23
                                    


💜️ Hey panchi....මම එදා කැම්පස් එකේදි ඔයාට හම්බුන කෙනා. මතකයි නේද? කොහොමද ඉතින් ඔයාට. ඔයා එදා මම හිතන්නේ කැම්පස් ගිහිල්ල ගෙදර යන ගමන් නේද ඔයාව මන් ඈතට දැක්කෙ පුංචිම පුංචි පැන්ඩෙක් ඇවිදගෙන එනවා වගේ හරිම ලස්සනයි. මන් ඔයාව ගොඩ දවසක් දැකලා තියෙනවා. ඒත් ඉතිම් මම කතා කරේ නෑ ඔයා එක්ක. මට ඔයාට කියන්න ලොකු වැදගත් දෙයක් තියෙනවා පැංචි. මම ඒ දේ ඔයාට සිකුරාදට කියන්නම්. ඔයාට එදාට කැම්පස් එකේ උදේ lecture එක විතරයි නේද තියෙන්නෙ. එදා දවල්ට මාව beach එකට ඇවිල්ල හම්බෙන්න පුලුවන්ද? මම එදාට මේක නිදහසේ කියන්නම්. මාව meet වෙන්න පුලුවන්ද?

💚💜️ Hey අයියේ. ඔව් මට ඔයාව මතකයි. කොහොමද ඉතිම් ඔයාට මොකද ඔයා මේ දවස් වල කරන්නෙ අයියෙ. මම නංගි ඉතින් කැම්පස් එකේ අවසන් exam එකට redy වෙන ගමන් පැංචි ඉන්නෙ. ම්ම් එහෙමද අයියේ. ම් ඔව් නංගි මන් කිව්ව කාරනයට කැමතිද? ම්ම්ම්.....හරි අයියේ මම සිකුරාදට beach එකට එන්නම්. Beach එකේ කොතනටද එන්න ඕනි. ම්ම් නන්ගි ඔයා දන්නවද navro එක. ම්ම්.......ඔව් අයියේ. හා එහෙනම් එතනට එන්න නන්ගි මම බලන් ඉන්නවා. හා අයියේ මම එහෙනම් එන්නම් මම දැන් ගෙදර යන්න ඕනි අයියේ අම්ම බලන් ඇති bye අයියේ. හරි පැංචි පරිස්සමෙන් යන්න. හරි අයියේ ඔයත් පරිස්සමෙන් යන්න.

💜️ යේ ඒකත් හරි. මම කොහොමද සිකුරාදට මේක එයාට කියන්නෙ. එයා මේ කාරනයට කැමති වෙයි නේද? අනේ දෙවියනේ එයා මේ කාරනයට කැමති උනොත් මම අදම මේක අම්මලට කියනව. හයියෝ මටත් පිස්සුනේ අදම කියන්නේ කොහොමද සිකුරාදනේ කියන්න වෙන්නේ හී හී... කොහොම හරි ඒ පැංචි මට කැමති උනොත් ඒ ඇති.

💚 ම්ම්ම්......... අර අයියා මොකටද දන්නේ නැ මට එන්න කිව්වේ. හැබැයිඑයාව දැක්ක දවසේ ඉදන් මට මොකද්දෝ උනා. මම එයාට කැමති කියලා සිකුරාදට කියන්නත් හිතෙනවා. ඒත් එයාට කෙල්ලෙක් ඉන්නවද දන්නේ නැ. හැබැයි කෙල්ලෙක් ඉන්නවනම් මට එහෙම එන්න කියන්නෙත් නැ නේද. හ්ම් ගිහිල්ලම බලමුකෝ.  හී හී එයා මට කිව්වේ නැතත් මම සිකුරාදට එයාට කියනවා I Love You කියලා. එයා එහෙම නරක කොල්ලෙක් නෙමෙයිනේ ඉතිම් අම්මලත් කැමති වෙයි.  එහෙම උනොත් ශෝක් හී හී. බලමුකෝ බලමුකෝ meet වෙලාම.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 15, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

BELIEVING BEAUTIFUL LOVE❤️🥀Where stories live. Discover now