Chapter 1

579 57 30
                                    

                      Wonderfull Love

හායි මන් කිම් ටේහියුන්.මන් අද මගේ පවුලේ අයගෙන් වෙන්වෙලා හොස්ටල් නැවතිලා හයිස්ටඩීස් කරන්න සෝල් ප්‍රයිවට් කොලේජ් එක්කට යනවා.

මට එහෙ යන්න ටිකක් ටිකක් බයයි.

මොකද මෙච්චර කාලෙකට එක ස්කූල් එක්ක මාස දෙක්කට වැඩිකාලයක් හිටි නැති නිසා මට යාලුවෝ කවුරුත් ඇති කරගන්න අවස්තාව ලැබුනේ නෑ..

ඒ නිසා මට අනික් අය එක්ක ලොකුවට ආශ්‍රය කරලා පුරුද්දක් නෑ..

ඉතින් මන් කොහොමද අවුරුදු දෙකක් හොස්ටල් එක්ක නැවතිලා ඉන්නේ..

එහෙමෙයි කියලා හැමදාමත් ඔම්මට ට්‍රාන්සර් ලැබෙන හැටියට කොලේජ් මාරුකරන් ඉගෙන ගන්නත් මට බෑ...

"ෆයිටින් ටේටේ...ඔයාට පුලුවන්..."

-----------------------------------------------------------

VHOPE9491 මේක ඔයාට...💞

Wonderfull loveWhere stories live. Discover now