INTRO⛓️🥀

44 10 2
                                    

කිම්  හේසෝන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කිම්  හේසෝන්...
වයස  19...
සාමාන්‍ය  පවුලක  ලමයෙක්..
හයිස්කූල්  ස්ටුන්ඩන්ට්  කෙනෙක්...

හයිස්කූල්  ස්ටුන්ඩන්ට්  කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජියොන්  ජන්ග්කුක්...
වයස  20...
කොරියාවෙ  ලොකුම  බිස්නස්මන්  කෙනෙක්ගෙ  පුතෙක්...
සෙල්ලක්කාර  චරිතයක්...

සෙල්ලක්කාර  චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කිම් ටේහ්‍යුන්...
වයස 20...

පාක්  ජිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාක්  ජිමින්...
වයස  20...

මින් යූන්ගි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මින් යූන්ගි...
වයස  21...

කිම් නම්ජූන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කිම් නම්ජූන්...
වයස 21...

ජන්ග්  හෝසක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්ග්  හෝසක්...
වයස  21...

කිම්  සොක්ජින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම්  සොක්ජින්...
වයස  24...
ඩොක්ටර්  කෙනෙක්...

                                                                                          

හලූ....👀⛓️ ටිකක් අමුතු විදිහෙ කතාවක් ලියන්න හිතුනා හී හී... ගොඩ කාලෙකින් නේද...  මාව මතකතේ🥲🥀...

ඉස්සෙල්ලම කියන්නෝනි මේකෙ ඉන්නෙ ඇත්ත අයිඩල්ස්ලා නෙවෙයි... එයාලගෙ නම විතරයි පාවිච්චි කරලා තීන්නෙ..  ඒ නිසා කතාවෙන් අයිඩල්ස්ලගෙ ඇත්ත ජීවිතේ මනින්නෙපා... මේක fanfiction එකක් විතරයි...🥲🥀💗

මේ සැරේ ඕතරයා දරුනුවෙම්න යන්නෙ😌🥀බුහ් හා හා...⛓️

පලවෙනි චැපියත් අදම දෙන්නද...👀💗එක්කො හෙට උදේට දෙන්නම් ඈ...

කතාව හොදවෙයි කියලා හිතෙනෝනම් වෝටුවක් කමෙන්ටුවක් දාගෙන යම්න ශුඩූලා... 👀❤️

පල් හෑල්ල වැඩි උනා🥲🥀... ඒනම් මන් කැපුනා බායි.... අලාවියෝ...👀💗🍳

DEAD DESIRES⛓️🥀Where stories live. Discover now