♥️ අහිමි සෙනෙහස ♥️

64 17 2
                                    

" නුඹ මගෙයි කියා කීව සිතින් !
නුඹ මගෙද කියා අසනා !
නිදි නැතිව රැයේ ඉකිබිදිනා !
අමාවකයි සිත මේ නඩු අසනා ! "

✨අහිමියිද ඔය පෙම ආයෙත් අහනවා මම ✨

______________________

🥰කෙටිකතාවකි🥰
______________________


" මට තමුසෙව එපා පලයන් මගෙ ජිවිතෙන් සදහටම මගෙ ජිවිතෙ තවත් කාලකන්නි නොකර ඇයි යකෝ පිලිවෙලක් වේලා තිබ්බ ජිවිත කතාව උබ අපිලිවෙලක් කෙරුවෙ කතා කරපන් අම්මෙක්ට වාගෙ ආදරෙ කරපු එකද මන් මෙච්චර කල් උබට කරපු වදර ඇයි ඇයි කට උත්තර නැද්ද ....
උබට මන් අවුරුදු පහක් තිස්ස ආදරෙ කරනවා හම්බවෙනවා ඒත් උබෙන් කියලා නියපොත්තකීන් ඔය ඇගට අතක් තිබ්බද යකෝ මම...
ඇයි මට මෙහෙම කරෙ ඇයි...
මම උබෙන් තමයි අහන්නෙ ... නැ...නෑ....නෑ.....
උබ නෙවෙයි වැරදි කෙරුවෙ මමයි වරද කෙරුවෙ...
උබට පපු කැව්ත්තෙන් ආදරෙ කරපු මටයි වැරදුනේ....
ඇයි මට මෙහෙම සැලකුවෙ මම උබෙන් පලිගන්න තරම් තිරිසනෙක් නෙවෙයි ඒත් මාත් හිතක් පපුවක් ඇති මනුස්සයෙක් ඔය අත් දෙකෙන් මරපන් බන් මාව..."


ඔහොම හැමදාම රෑට දුක තුනි කරගන්න මම නිමේශ් සදකැලුම්.. ඉදියේ ලන්කාවේ ඒත් දැන් ඉන්නේ කොරියාවේ...

කොරියාවට ආවට පස්සේ මගේ නම කිම් නියුන් ශික් කියලා වෙනස් කරගත්තා...
මන් වයස විසි තුනක් ආසන්න තරුනයෙක්...
කොහොම හරි මීට අවුරුදු පහකට වාගේයි මට එයාව හම්බවුනේ අහම්බෙන් එදා මම බූසාන් යන්න බස් ස්ටොප් එකෙ හිටියෙ මම එයාව දැක්කෙ නෑ ඇගෙ හැප්පුනා මොකද මම හිටියෙ බෑග් එකකුයි බඩුයි ඒ තියා කෝල් එක...

🤎ආව්


🖤අනෙ සොරි මම දැක්කෙ නෑ ඔයාව


🤎අනෙ එකට කමක් නෑ


🖤තෑන්ක්ස්


🤎වෙල්කම්


🖤ඔයා කොහෙද යන්නෙ


(අ)හිමි පෙමWhere stories live. Discover now