Chapter 1

131 20 11
                                    

"හෙලෝ හියුන්ග්..."

"ඔයාලා වැඩේ කරගත්ත නේද..."

"මන් දැන් එනගමන්..."

"එයාලා මගේ පස්සෙන් පන්නනවා.."

"හරි හරි..ඔයාලත් පරිස්සමෙන්....අහ්..."

ටේටේ දුවන ගමන් හියුන්ග් එක්ක කතාකර කර එද්දි ටේව කාගෙද ඇගේ හැපුනා..

"ආව්වා..."

*ඇහ්...ඒ කවුද...හරිම කියුට් වොයිස් එකක්..*

"ඔයා හොදින්ද...."

ටේටේගේ ඇගේ වැදිලා වැටුන කෙනාගෙන්  ටේටේ ඇහුවා..

"මන් හිතන්නේ මට තුවාල වෙලා.."

"ඔයාට නැගිටින්න පුලුවන්ද.."

කියලා අහපු ටේටේ එයාව නැගිට්ටවගෙන ලයිට් එලියක් තීන තැනකට එක්කගෙන ආවා..

"ඔයා මේ රෑ කොහෙ යනගමන්ද...."

ඒකට උත්තර දුන්නැති පුන්චි කොල්ලා එයාගේ ඇගේ ගෑවුන මඩ පිහිදගත්තා..

"අපි එයාව ෆලෝ කරනගමන් හරි බොස් හරි...ආ අර ඉන්නේ..."

ටේටේව ෆලෝ කරපු මිනිස්සු ලයිට් එලියෙන් ටේවයි අර පොඩිකොල්ලවයි දැක්කා..

"ආ ශිට්...තුවාල උනාට කරන්න දෙයක් නෑ..කකුල් දෙකට පිං දීලා දුවමු කොල්ලෝ.."

ටේටේ අර කොල්ලගේ සූටී බෝල අතක් අල්ලන් හනි හනිකට දුවන්න ගත්තා..

----------------------------------------------------------

kookie20841 ,tharindhulakshitha ,VMLUV_95

ඔය තුන්දෙනා කියපු නිසා ටේ ටොප් එකක් ලියන්න ගත්තා..❤️

මේක ශෝර්ට් එකක්...

අප්ඩේට් හෙමීට දෙන්නම්..🙃

You've reached the end of published parts.

⏰ Last updated: Aug 14, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

White lotusWhere stories live. Discover now