පෙර කල සිට මාගෙ මිතුරි ඔබ ගේනා සිනහ කටට
හැමදා මා සිනාසුනේ ඔබට උපදෙසක් දෙමිනි
ඔබගේ සුදු සම දැන් වියලුනු සුදුමැලි සේමය
රෝස තොල් පැලී ගොසින්ද මන්දාඅතීතයේ ඔබ මාගේ හොදම යෙහෙලියයි
ඔබ මාගේ මිතුරිය ලෙස කෙළි කරාය
පොතකුරට කදුලු වටුනේ මන්ද
නොබිදින්නට මාපියන් වැර ගත්තා නේදපාසල් යන කාලයේ ඔබේ දෙකමුල් පිරිපුන්ය
ගත රන් වන් පැහදිය මනහර වෙයි
එකළ ඔබට වශී වූයේ බිහිසුනු සර්පයෝයි
මා එකල කලු දන් ඇටයක් වග සිටියා මට මතකයිවැසි දිනයේ බෑගයට වතුර වැටුනේ මන්ද
එකල තිබූ සෙල්ලම් ගෙහි වහල කැඩිලා
වතුර වැටී බොර වී තිබුනා දුටුවා
විභාගය ලකුනු අඩු කරගෙත්තේ මන්ද මිතුරි
පසුපස ඒනා ඊතල එන බව මම ඔබට හැමදා කීවෙමී
රෑ යමේ සේපලිකා මල හඩා වටුනේ
මහ විභාගය අත ළඟ එනවා නොවැ
එන්න එන්නම ඔබ රැවටුනේ දැන දැන නේද
හතර වීදියෙ මග නැවතී ඔබ හිද සිටියා නේද මිතුරි
මා පිය දෙපලට ඇයි දුක් දුන්නේ මෙලෙසට
යන්න කලින් ඔබේ මිතුරිට කියා නේද යන්න තිබුනේ
ගෙදර වහල උලු කිව්වේ නැතිද නුබට එපා කියානුබේ කරුමේ පිට ගැහුවේ ඇයිද රෝද තුනකට
අඩු වයසින් ඔක්කාරය පිට වූවේ මන්ද මිතුරි
හිත හයියට මන් හිටියා නේද උබට අමතකද
අද උබ සුදු ඇද ගෙන යන්න ගිහින් නොයෙන්නටම
--------------------------------------නිමි-----------------------------------
හොදම යාලුව නොකියා යන්න ගිහිල්ලා . රැවටී කරගත් අත් වැරද්දකින්, කාමරයේ බිත්ති විතරයි දන්නේ ඈ හැඩූ ශබ්දය 🥀
🌺🌷🌴🌼🌱🍃🌿
අන් අයගේ බුද්ධිමය දේපල හොරාකෑමෙන් වලකින්න
YOU ARE READING
බොර
Randomමළගෙහි පොත ඇදපු ඈගේ කතාව , ඈගේ යහලුවා කියූ ආකාරය. මන්ද සුන්දර වදන් ගිහිලුනේ ?