Intro

44 8 4
                                    
Salvation of the world

මේක මේ නිකන් හිතට ආවට දාන කතාවක්.. එක එක බල තියෙන දේව ආත්ම ඉන්න කතාවක්.. ලියන්න අමාරු උනත් මං ඔය මැජික් වලට හෙන කැමතී.. හිතුන වෙලාවට ලිය ලිය දාන නිසා අප්ඩේට් පරක්කු වෙයි.. හාද?? 🌝

මේ කතාව මගේ ෆැන්ටසියක්.. සමහර දේව ආත්ම පැරණි විශ්වාස අනුසාරයෙන් ගොඩ නගපුවා.. සමහර ඒවා මගේ නිර්මාණ.. ඒ නිසා මේ කතාවෙ ඇත්ත දේවල් නෑ.. 😁😁 මටෝන විදියට අටෝන සීන් එකක් තියෙන්නෙ..

නිකන් වාඩි වෙලා ඉන්න වෙලාවට එකේක ප්ලොට් හිතට ආවට මට ලියන්න කම්මැලීනෙ.. 🥺 මොකද මංදා.. 😅

කෝම උනත් ලියන්නෙපෑ.. මගේ රීඩර් බබාලා බලන් ඉන්නෝනෙ.. ඒනම් පළවෙනි එපියෙන් හම්බෙමු.. 🌝 ආලාවියෝ චෙලෝස්.. පහළ තිය්‍රෙන ෆොටෝ ටිකත් බලන් යන්න.. 🌝❤️

 🌝❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Salvation of the world /PJM / OnholdWhere stories live. Discover now