Prologue ..

142 39 25
                                    


රතු රෝස මලක් අතින් ගත් ඔහු කොල වැටුන ඒ මාර්ගය දිගේ ඇවිදන් ගියේ බොහොම සෙමින්.

තම හැරමිටියෙන් පොළවට තට්ටු දමමින් ඔහු ඉදිරියටම ගමන් කරා. නිමක් හමුවන තෙක්ම.

ඔහුගේ ගමන සුන්දර කරන්නට මෙන් අවට ගස් වලින් මල් පෙති ඔහු වෙතට වැටෙන්නට වූවා.

ඈතින් පිහිටි දෙව් මැදුරේ ඝාන්ටාරයේ හයේ කනිසම නද දෙන්නට වූයේ මුලු නගරයටම හවස් යාමය එලඹ ඇති බව කියා පාමින්.

තම කබායා සාක්කුවෙන් ගත් පරන නමුත් තවමත් රෝස සුවදින් යුක්ත ලියුම දෙස ඔහු බලා හිටියේ හැගීම් ගොන්නක් සිතෙහි ඇති වෙද්දියි .

අවසානයේ ඔහු තම ගමනාන්තෙට පැමිණියා. ඇය වෙතට..

තම අතෙහි වු රෝස මල ඇය ඉදිරියෙන් තබා අනෙක් අතෙහි ගුලි කරගත් ලියුම ඔහු දිග හැරියේ ඇය දෙස බලාගෙනමයි..

" ඔබ තවමත් එදා ලෙසමයි,
සුන්දරයි , හුරුබුහුටියි

කෙසේ නම් මා මගේ හැගීම් ඔබට කියන්නද?
එය ඔබ පිලි ගනීද?

මරියා.......
මා ඔබට ආදරෙයි .... "

ඔහු තම ආදරය ඇය ඉදිරියේ පවසන්නට පටන් ගත්තා...

මේ ඔහුගේ කතාව.....

ඔහුගේ ආදර කතාව..........






























Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



මා මමී හැපි බර්ත්ඩේ ❤😌 ඔන්න ඔයාගේ ගිෆ්ට් එක.ඔයා හිතපු එක නම් නෙමේ. මට සාමන්‍ය කතා ලියන්න බෑ  🥲👍

ඔයා මේකට කැමති වෙයි කියලා හිතෙනවා ... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෝ. මුමූ ඔයාට  🤏 මෙන්න මෙච්චරක් ආදරෙයි ❤ 😌

Armygirl920 තෑන්ක්ස් නුකි කවර් එකට. ඒක ගොඩක් ලස්සනයි  ❤

~Manu~

Sa Love Story || KSJ || Complete Where stories live. Discover now