CHAPTER 1

24 2 0
                                    

"Yaaah තමුසේ කොහෙද ඔය යන්නේ...මැරෙන්න ද හදන්නේ ahh..."

කන් පැලෙන තරම් සද්දෙන් දාලා තියන ඩිස්කෝ එකේ තාලෙට පාට පාට ලයිට්ස් අස්සේ dancing floor එකේ කොට ස්කර්ට් ඇඳන් බාගෙට බට්න්ස් ගලවන් ඇල්කොහොල් තොල ගාමින් ඉන්න එකෙක්ගෙ ඇඟේ එල්ලිලා නටන බාගෙට මත් වෙලා ඉන්න මිනිස්සු මැද්දෙන් හදිස්සියේ දුවන් ගියපු කොල්ලට උගේ යාළුවෝ දෙන්න කෑ ගැහුවේ ඌ ඉන්න සිටුවේෂන් එකත් එක්ක තනියම යවන එක හොඳ වැඩක් නෙවෙයි කියල දන්න නිසාමයි.... ඒ කිසිම දෙයක් කනකට ගත්තේ නැති ඌ වැනි වැනි ම ගිහින් රතු පාට බයික් එකට නැගලා හෙල්මට් එකත් දාගෙන බයික් එක club එකෙන් පාරට දැම්මා....

"Ooh shit Fck...මේ ප*යා කියන කිසිම දෙයක් අහන්නේ නෑ...බලපං ඔය ගියපු විදිහට අනිවා හතර පස් දෙනෙක් වත් යට කරලා තමයි ඕකා නවතින්නේ....aisshh"

එක අතක් ඔලුවේ ගහන් තරහට කෑ ගැහුවේ අරූ මොන මගුලක් කරගනී ද කියල බයට...අනිත් පොර උගේ පිටට තට්ටුවක් දාලා බාගෙට ඇඩුන වොයිස් එකකින් කතා කරේ...බලන ඕනම කෙනෙක්ට තේරෙනව ඌ හෙනට අඩලා කියල...

"හොබියා අනේ ඌ මොනවහ‍රි කරගනී ද...අඩෝ මට‍ බයයි බන්...ඌ ඔහොම පිස්සෙක් වගේ හැසිරෙනවා මන් දැකලම නෑ...බන් මට‍ බයයි...මන් මහා aishh..."

එහෙම කියල කොල්ලා තාප්පෙට අත මිටමොලවලා ගහ ගෙන ගහ ගෙන ගියේ තමන් ගැන තිබ්බ තරහට වගේම තමන්ගේ යාළුවා මෙහෙම දුක් විඳිනවා බලන් ඉන්න බැරි තැනයි...

"යකෝ තොට පිස්සුද ahh...තෝත් අරූ වගේ ඔහොම මැරෙන්න හැදුවම මන් මොකක්ද කරන්නේ ahh... එකෙක් අහරේ කෙලගෙන ගියා...ඌ මොන රෙද්දක් කරගනි ද දන්නේ නෑ...ඒ මදිවට තෝත්... jungkookah අහපන් ඒක උබේ වැරද්දක් නෙවෙයි... පොඩ්ඩක් තේරුම් ගනින්...ඇයි මෙ..."

Hobiyah jungkook ගේ උරහිසෙන් අල්ලලා හෙන හයියෙන් කෑ ගහල බැන්නේ මේ වෙන දේවල් මදිවට මුන් එකෙක්වත් කිසිම දෙයක් අහන්නේ නැතුව පිස්සු කෙලින්න ගත්ත නිසා තිබුන ප්‍රෙෂර් එකටත් එක්කයි...ඒත් ඒකෙන් උනේ jungkook හිත පෑරිල තවත් අඩන්න ගත්ත එකයි...ඇත්තටම ඌ අඩන එකේ වැරද්දක් නෑ...මොකද ඌත් මේ වෙලාවේ ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකකින්...

You've reached the end of published parts.

⏰ Last updated: Feb 02, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Strange Love || MYG ||Where stories live. Discover now