🌼❤️

54 12 5
                                    

A
New
Story
For
My
Mochis
........
💛

මේ කතාව ගැන පොඩි ඉන්ට්‍රො එකක් දෙන්නම් මුලින්ම...

මේක ලියන්න මං බේසික් අයිඩියා එක ගන්නේ

"Lighter and princess"

කියන chinese drama එකෙන්.

සමහරවිට ඔයාලා දන්නවත් ඇති.

ඒක මං මේ 2023 ජනවාරි මාසේ අග හරියේ ඉදන් බලන්න ගත්තේ.

2022 රිලීස් වුන කතාවක්.

බලලා නැත්නම් කට්ටිය බලන්න.

මාරම ලස්සන් ෆුල් රොමෑන්ටික් කතාවක්.

ඇත්තටම ඒක මං ආසම කතාවක් වුනා.

ඒ නිසා එකෙන් අදහස අරන් මට කතාවක් ලියන්න හිතුනා මගේ වන් ඇන්ඩ් ඔන්ලි ශිප් එකෙන්...

(දන්නවානේ ඉතින් ඒක මොකක්ද කියලා??)

ඒ ඩ්‍රාමා එකම තමයි මේ කතාවෙන් ඔයාලට දෙන්න යන්නේ. හැබැයි සමහර තැන් වල වෙනස් වෙයි. මං විශ්වාස කරනවා කියවද්දි ඒක වෙනස්ම හැඟීමක් දෙයි කියලා. 

ඒ නිසා මේක ලස්සන කතාවක් වෙයි කියලාත් මං බලාපොරොත්තු වෙනවා.

ඔයාල ආසාවෙන් කතාවත් එක්ක දිගටම ඉදී කියලත් බලාපොරොත්තු වෙනවා.

එහෙනම් කතාවෙන් හම්බවෙමු මෝචිස්...

Bye.. Bye...

@mochidulma

@mochidulma

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
Lɪɢʜᴛᴇʀ Aɴᴅ Pʀɪɴᴄᴇ...||ᵛᵐⁱⁿ||Место, где живут истории. Откройте их для себя