🍁 හයවන දිගහැරුම 🍁

3.1K 665 366
                                    

🍁 මතකද මාව ( හැමදාම අහනව නෙහ් 😒 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 මතකද මාව ( හැමදාම අහනව නෙහ් 😒 ).... lyz_8105 බුබීගෙන් කැප්ටන්ගෙ කතාවට ...තෑන්ක්ස් අක්කෝ ❤🍁

🌄🌄🌄🌄🌄

හැමදාමත් වගේ නිවාඩු දවසෙ මන් ඇස් ඇරියෙ අවටින් ඇහෙන එක එක සද්ද වලට..... හිරි ඇරගෙනම ඇදෙන් නැගිටින්න ගියත් මට දැනුනෙ මගේ මුළු ඇගම දනවා වගේ හැගීමක්....

බෙඩ් ශීට් එක අයින් කරල මන් ඇදෙන් නැගිට්ටෙ බෙල්ලට අත තියාගන්න ගමන්......

ඒ හැටි රස්නෙකුත් නෑ....

ඒත් මුළු ඇගම දැවිල්ල ගනිද්දි මන් ඇදන් උන්න ස්කිනර් එක උස්සල නිකමට වගේ පිට දිහා කණ්ණාඩියෙන් බැලුවෙ මගේ ඇස් උඩ යද්දි....

" අම්මේ...... ! අම්මේ..... ! අම්මෙ අනේ එන්නකෝ "

" මොකද බන් ?"

" එන්නකෝ......"

" දැන් නැගිටපන් සුදු චූටි ..... අටයි වෙලාව "

අම්මා කුස්සියේ ඉදන් කෑ ගහද්දි මන් කලබලෙන් කුස්සියට ඇවිත් අම්මා ඉස්සරහම ගැලෙව්වෙ ස්කිනර් එක.....

සලාංං.......

" දෙයියනේ ......අභූ ???"

අම්මගෙ අතේ තිබ්බ වලද බිමට වැටෙද්දි අම්මා කටට අත තියාගත්තෙ මගේ ඇගේ හැටි දැකලා....

ඇත්ත..... මට හිතාගන්නත් බැරි විදියට මගේ මුළු ඇගේම සීරුම් පාරවල්....

" අභූ...... මොනාද බන් ඔය කරගත්තෙ....උඹ නින්දෙන්ද ඔය ඇග හූරන් තීන්නෙ ආ...?"

අම්මා කෑ ගහල අහද්දි මන් බැලුවෙ මගේ පපුව දිහා.....

" මන් .....නියපොතු....වවල නැහැ අම්මේ...... ශුවර් එකටම මොකෙක් හරි සතෙක් .....නිදාගත්තම මට මෙලෝ ගානක් නෑනේ...... අම්මෙ බෙහෙත් විදින්න වෙයිද ?"

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now