🍁 එකොළොස්වන දිගහැරුම 🍁

3.3K 652 400
                                    

හාආආආආආ.......

කට ඉරෙන තරමෙ ඈනුමක් යවල මන් බැලුවෙ වටපිටාව දිහා.....

අර මනුස්සයා කෝ.....

කදුළු එන්නම දෙවෙනි ඈනුමත් යවල මන් ඇදෙන් බැස්සෙ කාමරේ බිත්ති ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන්....

හතරයි කාලයි....අම්මෝ මන් පැය කීයක් නිදාගෙනද?

හිරි ඇර ඇරම මන් ආවෙ කාමරේ තිබ්බ බාතෲම් එකට....

දොර ඇරන් ඇවිත් කොමඩ් එක ඉස්සරහ හිටගෙන පිප්පියා එළියට අරන් වැඩේ කරගනිද්දිම දොර ගලවන් ඇතුළට ආවෙ අයියා......

" ආහ්හ්හ් "

" අම්මො....සොරී...අභූ...සොරී..... "

මට කරකියාගන්න දෙයක් නැති වෙද්දි එයා ආයෙ දොර වහන් එළියට ගියා.....

ඉතිං යකෝ ඔහොම දොරවල් ගලෝගෙන එනවයි..... ආව ඒමට මන් හිතුවෙ දොරේ හැඩ්ල් එක අතේ කියල ......

වතුර ප්‍රෙශ් කරල අත් දෙකයි මූණයි සෝදන් මන් කාමරෙන් එළියට ආවා....

" මොකද අනේ දොරවල් ගලවන් එන්නෙ...?"

ශිප් එක දාගන්න ගමන් මන් ඇහුවෙ අයියා මගේ  උඩ ඉදන් යටටම බලද්දි.....

" මන්....බැලුවෙ...මේ ඔයා ...කොහෙද කියල ...."

" ඔයා වෙනදටත් එහෙමද ?"

" කොහොමද ?"

" කෙනෙක් බාතෲම් එකේ ද කියල බලන්නෙ බාතෲම් එක ඇතුළට ගිහින් ද ?"

මන් ඇහුවෙ දෙඅත් එකට බැදගෙන.....

" හරි හරි ඉතිං සොරි "

එයා කිව්වෙ ඔළුව කස කස......

වෙලාවට මොකුත් දැක්කෙ නෑ....මන් ඉදියෙ පිටුපාලා නේ.....

දැක්කත් මොකෝ ඉතිං ....එකම එකනේ තීන්නෙ...

" මෙ...මේක...ඇදගන්න... ඕක අමාරුයිනෙ...."

ශෝටක් එක්ක ලොකු ටී ෂර්ට් එකක් දෙද්දි මන් ඒක අරන් බාතෲම් එකට ගිහින් ඇදගත්තා... ශෝට බුරුල් නිසා ඒක හැලෙද්දි නූල තදට ගැටගහන් මන් ටී ෂර්ට් එකත් ඇදගත්තා....

ඒ මගුල ඇන්දම හෙලුවෙන් වගේ...ශොට පේන්නෑ...

මන් ආයෙ එලියට ආවා....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now