🍁 දහහතර වන දිගහැරුම 🍁

3K 638 206
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁

🍁

🍁 lyz_8105 අක්කගෙන් ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 lyz_8105 අක්කගෙන් ලස්සන තෑග්ගක්....🦋🦄

ළමයි ඔයාලා 1yz අක්ක්ගෙ රෝමියෝ ජුලියට් කියෙව්වද...ඒක හරි ලස්සනයි අනේ....සල්ලි කියන්නෙ ජිවිතේ නෙමෙයි කියල ලස්සනට තේරුම් කරල දුන්න short story එකක්.... ❤
.
.
.
.
.
.
.
අයියත් එක්ක රණ්ඩු වෙලා කඩදාසි ගිලලා අන්තිමට බත් කාලා මන් මිස් දුන්න පුඩිං කෑල්ලක් ගිලිද්දි අයියා නම් ස්ට්‍රෝබෙරි එකේ බැහැගෙන ටිවී බල බල ඉදියා....

නරක මිනිහා.....දන්නව නම් ඔය ස්ට්‍රොඉබෙරි අයිස්ක්‍රීම් එක මන් ගෙදර ගෙනියනව මට කන්න.....

මටම කියාගත්ත මන් මිස් හදපු බිස්කට් පුඩිම එක කටට ගිලලා ආවෙ කුස්සියට....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now