Intro 🎀

464 76 107
                                    


ඉතින් ඔන්න ඔයාලට පොරොන්දු උන විදියටම මම ඔයාලට ජීකුක් එකක් අරන් ආවා .. ම්ම් ඉතින් කතාවෙ කවර් එක දැක්කම නම් ෆැන්ටසියක් වගේ දැනුනද දන්නෙත් නෑ ..

ඒත් ඇත්තටම මේක සාමාන්‍ය කතාවක් .. මේ සාමාන්‍ය කතාව ඇතුලේ ෆැන්ටසියක් වගේ ආදරයක් තියෙනවා කිව්වොත් නම් හරි ..

ඉතින් මේ කතාව පටන් ගන්නෙ වර්තමාන රජ පවුලකින් .. ඒත් කතාවෙ වැඩි කොටසක් තියෙන්නේ ස්කූල් ස්ටෝරි එකක් ..

ම්ම් කතාව ගැන කිව්වොත් මේක ප්‍රධානවම යන්නේ එක ලෙඩක් සම්බන්ධව .. ඔයාලා දන්නවත් ඇති Tourette Syndrome කිව්වම .. Hitchki බැලුවා නම් ඔයාලා දන්නවා ඒ ගැන .. ඒත් ඇත්තටම ඒ ලෙඩේ ඒ කතාවට වඩා ගොඩක් වෙනස් වගේම interesting ..

ඉක්කාව තමයි ප්‍රධාන ලක්ෂනය .. ඒත් ඊට අමතරව නම් ගොඩක් දේවල් තියෙනවා .. මම කතාව ඇතුලේ ඒ හැමදෙයක්ම ගේන්නම් .. කතාවට මම ගන්නෙ ඇත්තම රෝග ලක්ෂන හොදද .. hitchki එකට වඩා නම් ගොඩක් දේවල් මේ කතාවට දාන්න වෙනවා .. මොකද ඇත්තම tourette syndrome එක වෙනස්ම ලෙඩක් ..

මේ ලෙඩේදි එයාලගේ මොලේ ඇතිවෙන ස්නායු කම්පනයක් නිසා එයාලගේ අත පය වගේම හැසිරීමත් එයාලට පාලනය නැතිවෙන්න පුළුවන් .. ඒ වගේ වෙලාවට එයාලා එක්ක කෙනෙක් ඉන්න එක හොඳයි .. මොකද එයාලය බෑ තමන්ව පාලනය කරගන්න .. සමහර විට නොගැලපෙන වචන උනත් එයා මහ සෙනගක් ඉස්සරහා කෑගහලා කියන්න පුළුවන් .. ඒක ගොඩක් අමුතු ලෙඩක් උනත් නිතරම විහිලුවට ලක් වෙන දෙයක් ..

ඔව් ඇත්තටම ඒ ලෙඩේ ටිකක් කියුට් ලෙඩක් ඉතින් ... ☺️

ඉතින් ඒ ලෙඩේ ඇත්තම ස්වරූපේ මේ කතාවත් එක්ක එකතු උනොත් ඔයාලට බලන්න පුළුවන් ...

මට ඇත්තටම උවමනා උනේ Cute Fluffy ජීකුක් එකක් .. හැපී විදියට ගලාගන යන එකක් .. ඉතින් මේක ඒ වගේ කතාවක් .. ප්‍රශ්න නැත්තෙමත් නෑ ඒත් බැරෑරුම් කතාවක් නෙවේ .. ලස්සනට යන ටිකක් funny ත් තියෙන කියුට් කතාවක් වෙයි මේක ...

.
.

පාර්ක් ජිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාර්ක් ජිමින් ...
දකුණු කොරියාවේ වත්මන් රාජකීය පාර්ක් පවුලේ දෙවනි දරුවා .. Tourette Syndrome කියන රෝගයෙන් පෙලෙන ජීමින් මුළු කොරියාවටම රහසක් උන කුමාරයෙක් ..

 Tourette Syndrome කියන රෝගයෙන් පෙලෙන ජීමින් මුළු කොරියාවටම රහසක් උන කුමාරයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජෙයොන් ජන්කුක් ..
වත්මන් දකුණු කොරියා රාජකීය පාර්ක් පවුලේ ආරක්ෂකයා උන නයිට්වර ජෙයොන් ගේ එකම දරුවා ..

.
.

ඉතින් මේ චරිත ගැන මම කතාවෙදි සම්පූර්ණ විස්තරයක් ගේන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් මේ චරිත ගැන මම කතාවෙදි සම්පූර්ණ විස්තරයක් ගේන්නම් .. මුළු කතාවම යන්නේ මේ දෙන්නා වටේට .. තවත් අය ඉන්නවා ඉතින් ... 🤭

ම්ම් මම කැම්පස් එකේ ඉන්න නිසා ඩේලි නම් දෙන්න බැරිවෙයි පැටවු .. ඒත් පුළුවන් ඉක්මනට දෙනවා හොදද ...

ඉතින් මේක nethu_chimmy ගේ request එකක් ... එයාගෙ ඉල්ලිමටමයි මම ඉක්මනට ගෙනාවෙ මේක ... 🥰

ම්ම් ඉතින් අපි හම්බෙමු පළවෙනි කොටසෙන් ..

එතකන් මම ගිහින් එන්නම් ....
👑️

__Candy__

BABY HYUNG 👑️ ( Jikook - Completed )Where stories live. Discover now