🍁 විසිවන දිගහැරුම 🍁

2.9K 634 280
                                    

" අ.....යියේ...."

" එකම එක වතාවක් මට ඔයාව කිස් කරන්න දෙන්න පැටියො.... ප්ලීස්.."

අයියා මගේ දිහා බැගෑපත්ව බලන් ඉද්දි මන් බලන් ඉදියෙ කිසි දෙයක් හිතාගන්න බැරුව......එයා මොනවද මේ එකපාරටම කියන්නෙ කියල මට හිතාගන්න බෑ.....

මන් එයාගෙ ඇස් දිහා බලන් ඉද්දි මෙච්චර වෙලා මගේ ඇස් දිහා බලන් ඉදිය එයා මගේ දෙතොල් දිහා බැලුවා....

අයියා අද දවසෙම හැසිරුනේ අමුතුවට.....බැරි වෙලාවත් එයාට මන් ගැන අදහසක්............

අපොයි දෙයියනේ මොනාද මන් මේ හිතන්නෙ.....

" ම්ම්ම්...."

" ............"

" එකම එක කිස් එකක් අභූ..... මට මේ ට්‍රිප් එක අමතක නොවෙන දෙයක් කරගන්න ඕනෙ..ඒක කරන්න පුලුවන් ඔයාට විතරයි ......."

මන් ලොකු හුස්මක් අරන් එයා දිහා බැලුවා.....

" ම්ම්ම්......හෝව්....හෝව්.... ඒත්.... අයියේ....."

මන් ම්ම් ගෑවා විතරයි එයා මගේ මූණට ලන් උනේ පැයට කිලෝමීටර් සීයක වේගෙන්.....මන් එයාගෙ මුවට අත තියල නැවැත්තුවෙ එයා ඇහිබැමක් උඩයවද්දි....

" ඔයාගෙන්....මෙහෙම...දෙයක් මන් බලාපොරොත්තු උනේ නෑ "

මන් කිව්වෙ අහිංසකව.....

" මාව විශ්වාස කරන්න....."

එයාගෙ මුවේ තිබ්බ මගේ අත අරන් එයාගෙ පපුවෙන් තියාගෙන එයා කිව්වෙ  දිලිසෙන  ඇස් වලින්....

මට තෙරෙන්නෑ ඇයි එයා මාව මෙහෙම කිස් කරන්න ඉල්ලුවෙ කියල .....

එයා මගේ ළගට ලන් වෙද්දිම එයා ඇදන් උන්න සුදු ලෝගුව මගේ දෙඅත් වලට ගුලි උනා.....හුස්මක් පවා දැනෙන දුරට එයා ලන් වෙද්දි මන් ඇස් තද කරගත්තෙ මටත් නොදැනිම එයාව පපුවෙන් තල්ලු කරන ගමන්.....

විනාඩි ගානක් යනකන් කිසිම දෙයක් සිද්ධ උන් නැති තැන මන් ඇස් ඇරල බැලුවෙ එයා දිහා....

" මට බයද පැටියො ? "

".............."

" ම්ම් ??"

" ම....න්....මිට කලින් මෙහෙම දෙයක්.... කරල නෑ....."

මන් කිව්වෙ අහක බලාගෙන එයාව තල්ලු කරන ගමන්....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now