🍁 විසිහතරවන දිගහැරුම🍁

3.2K 626 485
                                    

නුවරඑළියෙ ඉන්න අන්තිම දවසටත් ඉර උදා උනාට පස්සෙ කාමරේට වැටුන ඉර එළියට මන් ඇහැරුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නුවරඑළියෙ ඉන්න අන්තිම දවසටත් ඉර උදා උනාට පස්සෙ කාමරේට වැටුන ඉර එළියට මන් ඇහැරුනා..... අයියෝ ඉතිං හෙට මේ වෙද්දි අපි යන්න පිටත් වෙන්න එපැයි..... මතක් වෙද්දිත් දුකයි.....

" ගර්ර්ර්ර්ර්ර් ............"

මන් බෙඩ් ශීට් එකට ගුලි වෙන ගමන් අනික් පැත්ත හැරෙද්දි සුපුරුදු ගොරොන්දෙ මට එහා පැත්තෙන් ඇහුනා....රෙද්ද......කනක් ඇහෙන්න නෑ......

" ගර්ර්ර්ර්ර්ර් ........කෲ.....ගර්ර්ර්ර්ර්ර් ..."

යකෝ මේක පුදුම නින්දක්නේ.....

කටත් ඇද කරන් මන් පැත්ත ගහල බලන් ඉදියෙ අයියා දිහා.....

ඊයෙ රෑ එයා මගෙන් ගත්ත කිස් එකත් එක්ක එයා දැනට මාව තුන් පාරක්ම කිස් කරල තීනව......

ඇගිලි නවමින් මන් ගනන් කලේ එයා මාව කිස් කරපු වාර ගාන......

එතකොට එයාට ආදරේ කරන්න කෙන්කුත් ඉන්නවලු..... එතකොට එයාට මගෙන් ඕනෙ උනේ කිස් එක විතරයි නේ.... මේක මාර මගුලක්නෙ....

බැරි වෙලාවත් එයා මට ........ නැහැ.... හරි පොඩ්ඩක් ඉන්නකො අභුවො.... අයියා හැසිරෙන කරන කියන දේවල් වලින් යම් යම් දේවල් පැහැදිළි වෙනව තමයි ..... සේරටත් වඩා උගෙ ගොං මොලේ ඉස්සර උනත් ඌ සමහර වෙලාවට හැසිරෙන්නෙ මහා  අමුතු විදිහකට...... ඊයෙ පෙරේදත් ආදරේ කරන අය මෙහෙමයි අරහෙමයි කියල මගේ වටේ කැරකුනා..... එයා මට ආදරේ නැත්තන්....... අන්න පොයින්ට් එක...එයා මට ආදරේ නැත්තන් ආදරේ කරන අය මොනව කළත් එයාට මොකද...... ? ම්ම්ම්

" ගර්ර්ර්ර්ර්ර් ........."

අයියාට මන් ගැන ආකර්ෂණයක් ඇති.... කාටද ඉතිං ආඩම්බර...සාමාන්‍යයෙන් මාව දැක්කම ඕනම කෙනෙක් ආකර්ෂණය වෙනව තමයි ....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now