🍁 විසිපස්වන දිගහැරුම🍁

2.8K 613 230
                                    


" මන් ඔයාට ආදරෙයි පැටියෝ...... "

" අන්ද්වේහ්හ්හ්හ්හ්හ්හ් !!!!"

එකපාරටම පොලිස් යුනිෆෝම් එකක් ඇදගත්‍ත මනුස්සයෙක් මගේ තොල් සිපගන්න හදනව දැක්ක මන් යටි ගිරියෙන් කෑ ගහගෙනම නැගිට්ටා....

" ගර්ර්ර්ර්ර්ර් ........කෲ......ගර්ර්ර්ර්ර්ර් .."

ආයිශ්......

මන් ඔළුව අවුල් කරගත්තෙ කර මුලටම පෙරවල තිබ්බ බෙඩ් ශීට් එක අයින් කරන ගමන්.....

ඔළුව පැලෙන්න වගේ..... ඇස් පොඩි කරන ගමන් මන් බැලුවෙ අයියා දිහා....

" ගර්ර්ර්ර්ර්ර් .....කෲ.......ගර්ර්ර් "

ආයිශ් මේ මනුස්සය නම්......

ඔළුවත් කස කස මන් කල්පනා කළේ මන් දැකපු හීනෙ..... කවුද යකෝ මාව කිස් කරන්න හැදුවෙ හීනෙන්...?? එකෙක් කිස් කරනව මදිවටද....

ඔළුවත් කස කස කල්පනා කරල මන් ඇදෙන් බැහැලා බාතෲම් එකට ගියා....

වැනි වැනිම මූණත් සෝදන් කාමරේට ඇවිත් ඇද උඩ බුදියක් උන්න අයියා දිහා බලලා පහළට යන්න හැදුවත් මන් ආයෙ අයියා දිහා බැලුවෙ උකුසු ඇස් වලි...න්....

ඊයෙ මොකද්ද උනේ !!!!!!!

තවුසෙගෙ .....ඔය .....ලස්සන....ඉන අල්ලන්න....ඕනෙ....හික්*.....?"

" අභූ.....දැන් ඇති !!"

" උම්ම්ම්ම්ම්ම්මාහ්.... මන්....කොච්චර ....ඔයා දිහා බලන්....ඉදියද වස්තුවේ......"

" නිදාගන්න නිදාගන්න...."

" වස්තුව දීපාආආන්....."

අනේ මගෙ දෙයියනේ !!

මන් ඔළුවටත් අතක් ගහන් එතනම බිම ඉදගත්තා කිව්වොත් හරි .....ඉන්දවුනා කිව්වොත් ඊට වඩා හරි ......

මන් කොහොමද දෙයියනේ රෙද්දක් ඇදගෙන අර මනුස්සය දිහා බලන්නෙ...... අයියෝහ්....කඩවුලේ.....

මන් ඔළුවට අතක් ගහන් අයියා දිහා බැලුවා.....

අනේ මන් ඊයෙ ඒ මනුස්සයව හැපුවත් එක්ක.....

මන් ඉක්මනට නැගිටල දුවන් ගියේ අයියා ළගට.....

" ගර්ර්ර්ර්ර්ර් .......කෲ....... ගර්ර්ර්ර්ර්ර් "

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now