Chapter 01

45 2 0
                                    

🐼: ඔන්නී...... ඔය මගුල ඔබ ඔබ එන්නැතුව ඉක්මනට එනවකො මෙහෙ

🌼: උබට කන්න හදිස්සි උනාට මට හදිස්සි නෑ.. ඉදපන්

🐼: ඉක්මන් කරපන්කො

🌼: හා හා.....


🐼= සෙමී..... mr. kang  ගේ අහින්සක චූටි දුව.... අහින්සකයි නිදන් ඉද්දි නම්... එයාගේ  එකම ඔන්නිත් එක්කන් ඇවිදින්න ඇවිල්ලා පොඩි බඩගින්නක් හැදුන පාර කෙල්ල මේ කැෆේ එකක් දැකලා එතනට යන් කියලා තමා මේ කෑගහන්නේ... එයාගේ ඔන්නිට නම් එන්න ගානක් නෑ.. වගේ...

🌼=සන්හී.... සෙමීගේ ඔන්නී.... සෙමීට බඩගිනී කියලා කෑගැහුවත් සන්හිට නම් ගානක් නෑ වගේ.. phone එක දිහාම බලාගෙන ඔහේ හෙමීට හෙමීට එනවා...

සන්හී බැරිම තැන සෙමීගේ කෑගැහිල්ල හින්දම ෆෝන් එකත් සාක්කුවට දාගෙන අනිත් පැත්ත හැරිලා කැෆේ එක ඇතුලට අඩිය තියන්න යද්දිම...

දඩස් 💥

කැෆේ එක ඇතුලේ ඉදන් එලියට ආපු මනුස්සයෙක් ගේ ඇගේ හැප්පුනා.. හොදම වැඩෙ කියන්නේ... ඒ මනුස්සයගෙ අතේ තිබ්බ chocolate milkshake එකමනුස්සයගෙම ඇග පුරාම.... උන දේට සන්හී බයවෙලා බලන් ඉද්දි සෙමීත් ඉක්මනට එතනට ආවේ ඒ පාර දාගත්ත බාල්දිය මොකක්ද බලන්න...

අර කෙනා එයාගේ ඇදුම දිහා බලලා ආය ඉස්සරහ හිටපු සන්හී දිහා බැලුවේ උපරිම කේන්තියෙන් ... ඇස් දෙක නිකන් ගිනිගන්න වගේ හොදටම කේන්ති ගිහිල්ලා...

🌼: සො....සො.....සොරි .... ම...මන් හිතලා නෙවෙයි  😶

🐯: මොකක්ද කියනවා ඒ කරපු වැඩේ 🤨 ශික් මන් කොහොමද පාරේ බැහැලා යන්නේ මෙහෙම ආහ්  .. 😠 තමුසෙට ඇත්තමයි

🌼: ඉතින්.. මේ 🥲 මන් හිතලා කලේ නෑනේ... ඔයාට ඕනනම් මන් අලුත් ශර්ට් එකක් අරන් දෙන්නම්

𝐒𝐍𝐎𝐖 𝐅𝐋𝐎𝐖𝐄𝐑 ❄️Where stories live. Discover now