ENDLESS LOVE....

303 28 16
                                    


තනිවුණ මලකට
මිලක් කියු එක්
සමනලයෙක්....

සමනලයා වෙනුවෙන්
බලා සිටින එක්
අමිල මලක්....

ඔවුන්ගේ පෙමෙහි කේතය....
මල ද සමනලයා ද ?
දෙකමය

මල් පෙත්තකට වඩා
සිනිදු මෙන්ම....
සමනල පිහාටුවක ඇති
පාට මෙන්ම....
විචිත්‍රවත් වු එම
ආත්මීය ගත පෙම

ඇයගෙත් ඔහුගෙත්.....

_________________________________________
_________________________________________

🥀 ආත්ම දෙකක්.... එකම ආදරයක්.... මේ ඔවුන්ගේ නැවත භවයයි..... 🥀

•••ENDLESS LOVE•••

_________________________________________
_________________________________________

ඔන්න කිව්ව විදියට my director season 2 ගෙනාවා මෝචිස්.... 😘

Comment එකක් දාන් යන්න මෝචිස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment එකක් දාන් යන්න මෝචිස්....

සරන්හෙ.... ♥️

🦋 park hayoon....

ENDLESS LOVE <||PJM||> my director season 02 ONHOLDWhere stories live. Discover now