🍁හතලිස් අටවන දිගහැරුම🍁

2.9K 624 113
                                    

" පැ...ටියෝ..... පැ.... ටියෝ ඇස් අරින්න ..... "

මගේ මූණට තට්ටු කරනව දැනෙද්දි මන් ලාවට ඇස් ඇරියෙ අයියා මගේ මූණ වතුරෙන් තෙම්මවද්දි....

" පැටියො..... කැරකිල්ල වගේද තාම....."

" ම්හ්හ්......"

" ම්ම් මේ වතුර ටික...බොන්නකො පැටියො...හ්ම්ම් "

අයියා මගේ ඉන වටේ අත යවල මාව නැගිට්ටවල වතුර උගුරෙන් උගුර පෙව්වෙ මන් හෙමින් සැරේ ඒක බොද්දි.....

" ඇතිද ?"

" හ්ම්ම් "

එයා වතුර එක පැත්තකින් තියල ඇද වට්ටමට කොට්ටයක් තියල මාව හේත්තු කළේ මන් නළල පිරිමැදගනිද්දි....

මට දැනුනෙ මාව කරකවල අතෑරියා වගේ....

" අනේ අයියේ..... "

මට මෙතන  ඉදිය එකම කෙනා එයා නිසා මන්  ඇස් වල කදුළු පුරවන් එයාව වැළදගත්තා.... සිද්ධ උන දේවල් දරාගන්න මට පුලුවන්කමක් නැහැ !

" ඇයි පණ ම්ම්....ඔයා මොකටද බය උනේ ම්ම් "

එයා මගේ ඉග වගේ අත් යවල මාව පපුවට තුරුළු කරගත්තා.....

" අ..යි...යේ...ඒ....ඔයාගෙ අයියද ?"

මන් ඇහුවෙ ගැහෙන හඩින්.....

" හ්ම්....."

" එයාගෙ....නමේ...අනික් කෑල්ල මොකද්ද ?"

" අශ්වින් හිරුන්‍ය රන්දෙණිය "

දෙයියනේ .......

" අයියේ....!!!"

" ඇයි පැටියො මේ බය වෙලා.... කියන සිංහලක් හරියට කියන්නකො...මොකද උනේ ඔයාට ....."

" අයියේ....හිරුන්‍ය... අයියව මන් දන්නව....ඔයාගෙ අයියා විදියට නෙමේ.... දෙයියනේ ...එයා මේ වර්තමානෙ ...වැඩිය ඕන්නෑ මේ ගිය සදුදත් මාත් එක්ක...මූණට මූණ කතා කළා දෙයියනේ ....."

අයියා මන් දිහා බැලුවෙ පුදුමෙන්....

" හිරුන්‍ය අයියා .....මට මගේම යාලුවෙක් වගේ...එයාව මන් අදුනන්නෙ දැන් අවුරුද්දක...විතර ඉදන්...."

" අභූ ඔයා ඔය කියන්නෙ මට විශ්වාස කරන්න පුලුවන් කතාවක් නෙමෙයි...ම්ම් .ඔයා අයියා වගේ වෙන කෙනෙක්ව දැකලද ?"

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now