🍁හතලිස් නමවන දිගහැරුම🍁

3K 613 375
                                    

🌄🌄🌄🌄🌄

🌄🌄🌄🌄🌄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පානදුර අහසට ඉර නැගෙද්දි සනීපෙට එයාගෙ පපුව අස්සට ගුලි වෙලා ඉදිය මම ඇස් ඇරියේ ඉබේටම වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පානදුර අහසට ඉර නැගෙද්දි සනීපෙට එයාගෙ පපුව අස්සට ගුලි වෙලා ඉදිය මම ඇස් ඇරියේ ඉබේටම වගේ....

ටිකක් දුරට වෙන්න වාහන සද්දෙකුත් ඇහෙනව ..... ඈතින්.....ම වගේ මුහුදෙ ඝෝෂාවත් ඇහෙනව.... කුරුල්ලොන්ගෙ සද්දෙකුත් ලාවට ඇහෙද්දි මන් ඇස් පොඩි කරල එයාගෙ පපුවෙන් මූණ උඩට උස්සල එයාගෙ මූණ දිහා බැලුවා.....

" ගර්ර්ර්ර්ර්ර් ......කෲ..... ගර්ර්ර්ර්ර්ර් "

අපොයි......මේ කරච්චලේ නම්....කනක් ඇහෙන්න නෑ.....ඊයෙ රෑ මට නින්ද ගියෙත් නෑ හරියට....නිදාගන්න ගියෙත් මහ පාන්දර ඉතිං ...

එයාගෙ අත් දෙකම මගේ ඉන වටේ එතිලා තීද්දි එයා සැපට නිදි මාව තුරුළු කරන්...

මන් එයාව ඇහැරවන්න නොගිහින් එයාගෙ පපුවට කම්මුලක් හේත්තු කරන් ජනෙලෙන් එළිය බලන් ඉදියා....

ජනෙලේ කර්ටන් එක ලාවට මෑත් වෙලා නිසා ඒක අස්සෙන් මට පේනව එළියෙ මිදුලෙ තියෙන අඹ ගහක අඹ අත්තක්...ඒක කාමරේ බැල්කනි එකට වැටිලා තීනව....ටිකක් ඈතට වෙන්න තව ගෙදරක උඩ තට්ටුවකුත් පේනව....හිරුන්‍ය අයියා පොඩි කාලෙ ඉදන් හැදුන වැඩුන ගෙදර වෙන්නැති මේක....

හිරුන්‍ය අයියා පොඩි කාලෙ ඉදන් හැදුන වැඩුන ගෙදර වෙන්නැති මේක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now