🍁 පනස් නමවන දිගහැරුම🍁

2.6K 551 243
                                    

🌄🌄🌄🌄

" උඹලා ආයෙ මෙහෙ එන්ඩ ඕනෙ...හරිය.... "

" අනිවාරෙන් අනිවාරෙන්.... "

වදින්න ගියහම කාර්ති මාමා කියද්දි මන් කිව්වෙ එයා මගේ කම්මුලක් මිර්‍ර්කද්දි... එකම කොලු ගැටයා නිසා පවුලෙම අය මට ලැදියි වගේ....

" මන් ගිහින් එන්නම් තංගච්චි....පරිස්සමෙන් ඉන්න ඕනෙ..."

" අණ්ණා කියකන් ඉදියෙ...."

ලොකු නෑනා උදෙන් කැම්පස් ගියා.... එයාව මට ගොඩාක් මිස් වෙනවා .... මොනා උනත් ලොකු නෑනා මාර කියුට්....

පාට්ටිත් මූණ ඔහෙක් කරන් ඉද්දි ලාවට වැදල මන් දූවල ගිහින් නැග්ගෙ කාර් එකට.....සිත්තප්පත් අපි එක්ක එනවා අපිව ඇරලවල එන්න....

" ලඩ්ඩු කඩේකින් නවත්තන්න.... මට අයියට අරන් යන්න මොනාහරි ගන්න ඕනෙ "

මන් කිව්වෙ කාර් එක පාරට දාද්දිමයි.... ගොන් බඩුවට කන්න අරන් යන්න ඕනෙ.... මගෙ වස්තුවනේ ඉතිං .....

" ම්ම්ම්.....උඹට ඕනි දෙයක් අරන් වරෙන් "

සිත්තප්පා ස්වීට් ශොප් එකක් ළගින් නවත්තල කියද්දි මන් ඉක්මනට බැහැලා ගියේ අම්මත් මගෙ පස්සෙන් එද්දි....

සිත්තප්පා ස්වීට් ශොප් එකක් ළගින් නවත්තල කියද්දි මන් ඉක්මනට බැහැලා ගියේ අම්මත් මගෙ පස්සෙන් එද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අම්මො අම්මො ගන්නෙ මොනාද කියල හිතාගන්න බෑ මට.....

කොහොමහරි ගොඩක් වෙලා යවන්න බැරි නිසා මන් ලඩ්ඩු බොක්ස් එකකුයි ඔය තව ස්වීට්ස් කිහිපයක් අරගෙන බිලගෙවල ආවෙ අම්මත් ගෙදර අරන් යන්න කෑම වර්ග කිහිපයක් ගනිද්දි....මේවා නම් දෙන්නෑ ඉතිං මේ සේරම මගේ ගොන් බඩ්ඩට....

එන අතරමගදි මන් නූලත් ගලවලවිසි කරල දැම්මා..... පාට්ටි හිතන් ඇති....හුහ්....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now