🍁හැටහයවන දිගහැරුම🍁

2.6K 561 265
                                    

පාන්දර හයට විතර නිදාගත්ත මන් ඇහැරෙද්දි වෙලාව නවය පහු උනා.....ඉන් පස්සෙ සිත්තප්පා මට ශොප් එකට එන්න කියල කතා කරපු නිසා මන් එහෙ ගියේ එකොළහට වගේ....

අද දවසෙම ගොං බඩුවට ඔළුව උස්සන්න බෑ...ඒ තරමට වැඩ....මැසේජ් කළෙත් නෑ.....කන්න ගෙදර යන්නැති කතාවකුත් කිව්වා.....

සිත්තපගෙ ශොප් එක නිකන් දිව්‍ය භවනයක් වගේ..ඒක සාරි විකුණන කඩයක්.... තට්ටු පහක් තිබ්බට හතරකම තීන්නෙ සාරී..... එහෙ මෙහෙ අදින ඒවා පාර්ටි වලට අදින ඒවා වෙඩින් වලට අදින ඒවා සෑහෙන්න තිබ්බා..... එක ෆ්ලෝ එකක් තිබ්බා එකේ නම් පිරිමි අයගෙත් වෙඩින් සූට්ස් කරල දෙනව.... ඒකට ගියාම පිස්සු හැදුනා ඉතිං ...

ඒ ගිහින් මන් ගෙදර ආවෙ දොළහත් පහු වෙලා......මට ඉන්න බෑ රස්නෙයි..... එද්දි කඩෙන් ගත්ත soan papdi පැකට් එකත් අරන් මන් ෆෑන් එක මූණට අල්ලන් සාලෙ හතරගාතෙ දාලා ඉදියා.....මැරෙන්න වගේ..... මට තෙරෙන්නෑ මෙහෙ මිනිස්සු කොහොම ඉන්නවද කියල ...ඒ අස්සෙ අපෙ අම්මා සාරියකුත් ඇදන් කොහොම ඉන්නවද මන්දා.....

" ඈ බන් සුදු චූටි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඈ බන් සුදු චූටි ....ඔච්චරටම අමාරු නම් ගිහින් නාගනිං පොඩ්ඩක් "

ටිවි එකේ නිවුස් බලමින් උන්න සිත්තප්පා කිව්වෙ මන් ෆෑන් එක මූණටම අල්ලන් ඉන්නව දැකලා.....

" උදෙත් නෑවා මං "

මන් කිව්වෙ soan papdi කවරෙ ඇතුලෙ බැහැලා ගිලින ගමන්.... මන් එදා මේව අයියටත් ගෙනිච්චා....එයා පැණිරහට අකමැති උනාට මේකට හෙන කැමති .....මේ පාරත් අරන් යන්න ඕනෙ මගේ ගොං බඩුවට....

" ආහන් තේක ම්ම්.....? සුදු චූටි උඹටත් තේකක්.....??"

" අනේ අම්මා මේ මට නම් තේ එපා.....ඔයාට ඕනෙ මන් මැරෙනව දකින්නද....?"

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now