🍁හැට හත්වන දිගහැරුම🍁

2.4K 561 345
                                    

🍁lyz_81O5 අක්කගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🍁lyz_81O5 අක්කගෙන්...❤

.
.
.
.
.

උම්දේ  සුපිපුනු මලක් බදු....
ළපටි අත පය හුම්ගක් මෘදු......
අයියා හරි ආදරෙන් හැදු.....
මමයි අයියගෙ චූටි සුදූ....

මන් ඉදියේ ගේට්ටුව ඉස්සරහින් එහෙටයි මෙහෙටයි යන ගමන්.... මගෙ ගොන් බඩුව දැන් කිට්ටු කරලලු ඉන්නෙ....දැන් වෙලාව නවයටත් ළගයි..... මගෙ වස්තුව තාම නැහැ අනේ....

උම්දේ සුම්පිපිනු මම්ලම්ක් බම්දු....
ළපටි පුම්# නම් හුගක්ම  සුම්දූ...ම්ම්....
අයියා හම්රි ආදරෙන් හැම්දූ....
මමයි අයියගෙ චූටි සුදූ.....

එතකොටම ගෙවල් පාරෙ ඈතින් අයියගෙ BMW එක හරවද්දි මන් හෙන ගැම්මෙන් කොණ්ඩෙ අතින් පස්සට කරල නළලට වැටෙන්න හදාගත්තා.....දැන් මාව දැකල මැරෙන්න හදයි ලස්සනයි කියකිය....

මන් පාරට පැනල අත් දෙකම වනද්දි එයා අපේ ගේ ඉස්සරහින් වාහනේ නැවැත්තුවා......

සදෙව් අයියා කට කැඩිච්ච කතාවක් කියල හිනාවෙද්දි අයියත් ඒකට බකස් ගාලා හිනා උනා වගේ මන් දැක්කා....ම්ම්..... සමහර විට මගෙ ලස්සන ගැන කියන්න ඇත්තෙ...ම්ම්.... සදෙව් අයියට කොහොමත් බලන් ඉන්න බෑනේ..... මහ ඊරිසියයි... මට තෙරෙන්නෑ මේ මිනිස්සු නොලැබෙන දේකට මෙච්චර ඊරිසියා ඇයි කියල ...

මන් ගේට් එකට ඇගිල්ල දික් කරද්දි අයියා වාහේනේ වත්තට දැම්මා..... එයා තමයි අරන් ආවෙ ඒක....කොන්ද රිදෙනවද දන්නෑ....එහෙදි නම් මුලින්ම වාහනේ අරන් ආවෙ සදෙව් අයියා....පස්සෙ ආයෙ අයියා අරන් තිබ්බා.....පස්සෙ අයියට කොන්දෙ අමාරුව හැදෙද්දි සදෙව් අයියා ආයෙ අරන් තිබ්බා.....

මන් ගේට් එක වහල දාද්දි සිත්තප්පයි අපෙ අම්මයි කාර්ති මාමයි දොරකඩ ඉදියෙ අයියව පිළිගන්න.......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now