🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁

2.4K 580 235
                                    

🍁 යෝඕඕඕ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 යෝඕඕඕ..... 😂😂 පව් අසරණයා....

🍁 Rukshikakalhari Happy Birthday අක්කේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 Rukshikakalhari Happy Birthday අක්කේ...... වට්පෑඩ් එකේ දැක්ක ආදණීයම ඕතර්...මගේ ඔලුවෙ සමහර වෙලාවට බාහිර දේවල් එක්ක දැනෙන පීඩනේ මන් අඩු කරගන්නෙ අක්කගෙ කතාවක් කියවල....❤ අපි වෙනුවෙන් තවත් ලියන්න ....ඉදිරියටම.....🦋❤

.
.
.
.
.
.

" අශ්වින් අයියා මැරෙද්දිත් දිනිති අක්කා ප්‍රෙග්නට්...... "

" මොකද්ද ????"

" අභූ ????"

සදෙව් අයියගෙ අතින් පිස්ටල් එකත් අතෑරෙද්දි මන් ලොකු හුස්මක් ගත්තා....අන්තිමට මම ඒක කළා....

හිරුන්‍ය අයියේ....මම දිනිති අක්කව බේරහත්තා....ඔයාට දුන්න පොරොන්දුව රැක්කා...

මගේ හිත කෑ ගහල කිව්වා.....

" මීට අවුරුදු දහ තුනකට කලින් දිනිති අක්කා දරුවෙක් බිහි කළා.... අශ්වින් අයියගෙ ලේ වලින්..අශ්වින් අයියා මැරෙද්දිත් එයාගෙන් දිනිති අක්කට වැරැද්දක් වෙලා තිබ්බෙ.....!!!"

.
.

" මොකක් ??"

සදෙව් අයියා පුදුමෙන් අහද්දි අයියා මගේ මුණ දිහා බලන් ඉදියා.....

" දරුවෙක්....ඉදියා.....???"

" ඔව් ........."

" කො....හෙද...??"

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now