පිවිසීමට පෙර

3.5K 321 110
                                    

The book proudly dedicated to bhagi_ashi143

The book proudly dedicated to bhagi_ashi143

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

සහශ්‍ර රශ්මික සූරියබණ්ඩාර

සූරියබන්ඩාර පෙලපතේ තුන්වෙනි පරම්පරාවෙ එකම අවසන් පිරිමි ලේ උරුමය.

පරම්පරා තුනක් ගෙවීයද්දි උපදුනු කුලුදුල්ම පිරිමි දරුවා.

වයස 24 යි

දින කිහිපයකින් විවාහවීමට සූදානමින් ඉන්නවා.





දින කිහිපයකින් විවාහවීමට සූදානමින් ඉන්නවා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ආදිත් අකිත්ම අභිලාශ්

වයස 26 යි

සාමාන්‍ය පවුලක තරුනයෙක්.

හදිසි මුනගැහිමකින් සහශ්‍ර ට හමුවුන යහලුවෙක්.





පුර සඳ පෑයු රාත්‍රින් දස දහස් ගනන් ගෙවී ගියා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.






පුර සඳ පෑයු රාත්‍රින් දස දහස් ගනන් ගෙවී ගියා.

ඔහු බලා සිටියා.


රක්ත රුදිරයෙන් නැහැවුනු කාශ්ඨීය මහ පොලව මතට ඔහුගෙ ආත්මය නැවත පැමිනෙන තෙක් ඔහු බලා සිටියා.

සුලි සුලං හැමුවා .

සූරියබන්ඩාර වලවුව දෙකඩ කරමින් මහ සුලි සුලං හැමුවා.

වියරු සිනහවක් දොංකාර දෙමින් සුලිසුලගත් සමග ඈතට ගසන් ගියා.


.
.
.
.
.
.







____________________________________


හලෝ☠️

බය කරන්න ආවා මම.

හොල්මන් කතාවක්.

ටටා.


ටටා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.
සූරියබණ්ඩාර වලව්වDove le storie prendono vita. Scoprilo ora