Author Note

131 7 3
                                    

හායි ළමයි..... මගෙ again part 01 කියවපු අය නම් දන්නවා ඇති ඒකෙ මැදින් Jimin එනවා.. ඒක fan fiction එකක් නොවුනට මේක fan fiction එකක්...

කලින් එකේ නැති අලුත් characters මේකට එනවා ඒ වගේම කලින් එකේ සමහර characters මේකෙ නෑ.
පුලුවන් වෙලාවට updates දෙන්නම්.. කලින් එක වගේම මේකත් ආසාවෙන් කියවයි කියල හිතනවා...

Blacey_H.....

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now