හැදින්වීම

57 10 1
                                    

වෙලාව:- 11.58 𝙖.𝙢

දිනය:- 2015/02/05

𝙖𝙘𝙧𝙤𝙨𝙨 𝙩𝙝𝙚 𝙢𝙞𝙧𝙧𝙤𝙧-කැඩපත හරහා

මේ කතාව ලියවෙන්නෙ යුවි කියන ගෑනු ළමයා තමන්ගේ කාමරේ කණ්ණාඩිය හරහා අතීතෙට ගියපු කතාවක්..අතීතෙ ඒ කියන්නෙ මෙයා යන්නෙ රජකාලෙට ......
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම මෙයා ටිකක් අහන්කාර,සෙල්ලක්කාර ,ඒත් අනුන් වෙනුවෙන් ඕනම දෙයක් කරන හරිම කරුණාවන්ත කෙනෙක්....

..මන් ඉතිහාසය දන්නෑ ඒ නිසා සම්පූර්ණයෙන්ම මේක මන් විසින් ගොඩනගපු රාජධානියක රාජකීය වන්ශ ටිකක් තමා තියෙන්නේ .....

මේක 𝙂𝙇 කතාවක්...මේකේ,

යුවී තමා 𝙩𝙤𝙥

එතකොට 𝙗𝙤𝙩𝙩𝙤𝙢 කව්ත....

ඒ තමයි යුවී කැඩපත හරහා යන අතීත දවසේ රජ කරන ඉන්දීර් අධිරාජ්‍යාගේ අගබිසවගෙ දෙවන දුව....එයාගෙ නම පන්චාලි....වචනෙයනෙන් පරිසමාප්ත අර්ථයෙන්ම මෙයා නපුරු ටිකක් මුරණ්ඩු ගෑනු ළමයෙක් ඒ වගේම හරි අහින්සක කෙනෙක්.....එයා අහින්ස්ක නපුරු ගණයට අයත් වෙන්නෙ😁❤️.....

ඉතිම් මේ තමා එයාලා....

යුවිනි ජයවීර (යුවි)වයස:-20(යුවීට සහෝදර සහෝදරියෝ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුවිනි ජයවීර (යුවි)
වයස:-20
(යුවීට සහෝදර සහෝදරියෝ නැහැ...එයා තමා එකම දුව ඒත් එයා වැඩිපුරම ඉන්නෙ අම්මා තාත්තා එක්ක නෙවෙයි ...එයා ඉන්නෙ එයාගෙම ගෙදරක..)

පන්චාලි කුමරියවයස:18(පන්චාලි කුමරියට නම් සහෝදර සහෝදරියෝ විශාල සන්ඛ්‍යාවක් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පන්චාලි කුමරිය
වයස:18
(පන්චාලි කුමරියට නම් සහෝදර සහෝදරියෝ විශාල සන්ඛ්‍යාවක් ඉන්නවා..මොකද එයාගෙ තාත්තා රජකෙනෙක්නේ😁...

එතකොට පන්චාලි කියන්නෙ ඉන්දීර් කියන රජතුමාගෙයි දේවි කියන අගබිසවගෙයි දෙවෙනි දුවටනෙ..එයාට ඉන්නව වෘෂාලි කියල අක්ක කෙනෙකුයි,නකූල් අයියා කෙනෙකුයි

සහ මේ කතාවේ තව විශාල චරිත ප්‍රමාණයක් ඉන්නවා...එයාලා ගැන කතාව ඇතුලෙදි දැනගමු ඉතිම්😊...

𝘼𝙘𝙧𝙤𝙨𝙨 𝙏𝙃𝙀 𝙈𝙞𝙧𝙧𝙤𝙧❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]Where stories live. Discover now