🍁එකසිය පස්වන දිගහැරුම🍁

1.5K 404 363
                                    

🍁 ළමයි මන් පහළ සිංදු දෙකක් දාලා ඇති..... ඒ දෙකේ orginal songs උනත් මාර ලස්සනයි .....ඒත් මන් කියනවට මන් ලින්ක්ස් දාන කවර්ස් ටිකත් අහල බලන්න.....
.
.
.
.
.
.
.
.

එදා සිදුවීමෙන් සතියකට පසු ,

මන් ඉදියේ නවලෝක හොස්පිටල් එකේ මිස්ගේ රූම් එකේ දොර ඉස්සරහ හිටගෙන...... වෙලාව උදේ දහයයි හතලිහයි  කියල මෙතනම තිබුන ඔරලෝසුවෙන් මට පැහැදිළිවම පෙනුනා..... මම මෙතනට ආවෙ හරියටම උදේ දහයට..... මෙතනට .... මේ තැනටම....මිස්ගෙ රූම් එක ඉස්සරහට.....!

ඩොක්ටර්ස්ලා , නර්ස්ලා , පේෂන්ට්ස්ලා එයාගෙ ෆැමිලි වල අය කී නම් දෙනෙක් මාව පාස් කරගෙන දැන් මෙතනින් ගියාද..... මේ දැනුත් යන ගමන් ඉන්නව..... කියන්කොටත් ලැබ් කෝට් එක දාපු ඩොක්ටර් කෙනෙක් ටැබ් එකක් අතේ තියන් මාව පාස් කරන් යද්දි මට එක දෙයක් තේරුනා....

ලෝකේ කැරකෙනව ! මම එක තැන උනාට.......! මම නෙමෙයි ඒකට හොදම වචනය..... අපි.....

ලොකු හුස්මක් අරගෙන දොරේ හැඩ්ල් එකට අත තියද්දිම සාක්කුවේ තිබුන මගේ පෝන් එක රින්ග් උනේ මන් ඒක අතට ගනිද්දි.....

Gon baduwa🐃🐵 calling ↙️ .....

" හෙලෝ......"

" පැටියෝ....... මන් උදෙත් කෝල් එකක් ගත්තා ඔයා ආන්ස්වර් කලේ නැහැනේ..... වැඩක්ද අද ?"

"ම.......ම....."

" ම්ම්.....?"

" ම.......ම.....කොළඹ.... ඉන්නේ...."

" මොකක්....?? කොළඹ ??"

" හ්ම්...."

" ඇයි..... "

" මිස්ව බලන්න......"

" මන් කිව්වනේ ඔයාට එන්න ඕනෙ නෑ කියල .....! "

" .............."

" ඇයි එපා කියන දේම කරන්නේ ? පොඩ්ඩක් මන් කියන එක අහන්න බැරිද ?"

" මන් ඔයාට පස්සෙ ගන්නම්...."

" පැටි.........බීප් බීප් "

පෝන් එක කට් කරල සාක්කුවට ඔබාගත්ත මන් ලොකු හුස්මක් පිට කරල රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ආවා.....

ගිය සතියෙ මන් ඇවිත් ගියාට පස්සෙ දවසක ම්ස්ව සර්ජරි එකට අරන් තිබුනා...... සර්ජරි එක සාර්ථකයි කියල තමයි ඩොක්ටර්ස්ලා කියන්නේ..... සර්ජරි එකෙන් පස්සෙ මිස්ට සිහිය ආවෙ පෙරේදා......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now