🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁

2.3K 495 252
                                    

🍁 අභූගෙ බර්ත්ඩේ එක ළගටම තිසෙව්ගෙ බර්ත්ඩේ එක ආවෙ කොහොමද කියල මගෙන් අහන්න එපා 🤣 එපා කියන්නෙ එපා..... 😌

.
.
.
.
.
.
.

හොස්පිටල් එක ළගම කොපි ඇන්ඩ් ක්‍රීම් කැෆේ එකේ crossiant එකක් කමින් මගේ පාඩුවේ කෝපි උගුරක් හිස් කරමින් උන්න මම බැලුවෙ මගේ රින්ග් උන ෆෝන් එක දිහා.....

දැන් වෙලාව උදේ හතට විතර ඇති..... අද නම් ලස්සනට ඉර පායලා පරිසරය හරි කූල්....ඊයෙ රෑ එලිවෙනකන්ම වැස්සා මන් හිතන්නෙ....ඒ නිසා උදේ හරි සනීපයි .....

ෆෝන් එකේ නිකේත්ගෙ නම වැටුන නිසා මන් කෝල් එක ආන්ස්වර් කරල බ්ලූටූත් එකට කනෙක්ට් කරගත්තා...

" කියන්න නිකේත්...."

" ඔයා කොහෙද අයියෙ ඉන්නෙ.... මන් හොස්පිටල් එකටත් ආවා...."

" මන් කැෆේ එකේ...ඇයි ?"

" ආහ්..... හරි ඉන්න මන් එන්නම්..."

" මොකටද ? අද ඔයාලට ක්ලිනක්ල් නැහැනෙ.....කෙලින්ම ෆැකල්ටි පලයන්..."

" නෑ නෑ පොඩි බඩ්ඩක් දෙන්න ඕනෙ...."

නිකේත් කෝල් එක කට් කරද්දි ෆෝන් ඒකේ ආයෙත් මගේ ප්ලේ ලිස්ට් එකේ ප්ලේවෙමින් තිබුන සිංදුව ප්ලේ වෙන්න ගනිද්දි මන් බරැති සුසුමක් වාතලයට මුසු කරල කැෆේ එකේ වීදුරු බිත්තියෙන් පේන පාර දිහා බැලුව..... ස්කූල් ටයිම් නිසා වාහන සෑහෙන එහෙ මෙහෙ යනව...

මන් බ්ලූටූත් එක අස්සෙ ප්ලේ වෙන සිංදුවට කන් දුන්නා......

මේ තරම් රිදවුම් ඔබෙන්....
හමුවෙලා මොහොතකි....න්...
මේ රිදුම් ඔබ හින්දා දැන්.....
වේදනා උහුලමින්.....
නෑසිලා ඔබෙ පෙම් වදන්....
හිත මගේ හඩනවා...
ආදරේ වේදනා.....
මගේ හිත පුරවලා....
සදා කල් හඩවලා.....
කොහිදෝ ගියේ......
ඔයාටම හිමි වෙලා....
මම ඔයාගෙම වෙලා.....
බලා ඉන්නෙ සදා......
ඔයා වෙනුවෙන් තමා......
සුළගක් වගේ.....
දැවටී ගතේ......
අපි හිටියේ අපි ගාව.....
රැදිලා හිතේ......
සුවදක් වගේ....
මුලු ජිවිතේ......
තනි රැක්ක ....
හිත තනි වෙලා.....
මේ රැයේ......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now